"දෙව්මික..."
"කැහ් කැහ් මේ අපේ දෙව්... ශෙවින් අයියගේ මස්සිනා..."
"වෙන්නැති..."
"සිරාවට... උබ හිත ගත්ත සිහින කුමාරයා ඌද හම්මෝ හම්මෝ බං උබ..."
"අනේ බං විහිලු නෙමෙයි ඌ මාව ගණන් ගන්නේ නෑ..."
මේ මූ කැමති කොල්ලා දෙව් මගේ හම්මෝ හුස්ම හිර වෙනෝ හැබැයි මුන් දෙන්නා ගැලපෙනවා මොකද්ද කිව්වේ ගණන් ගන්නේ නෑ කියලනේ...
"එහ් කියන්නේ උබ ඌව බලන්න යනවද?... "
"අහ් මේ නෑ මේ..."
"මොක කියපන් හරියට..."
"අහ් දවස් දෙකක් තුනක් ගියා මං අම්මගේ බෙහෙත් ටිකක් ගන්නයි තව මේ මගේ ගැස්ටික් ඒකට බෙහෙත් ගන්න ගියානේ එතකොට මට එයාව හම්බුනා... ඒත් ඌ මාව ගණන් ගන්නේ නෑ බං දැන් මගඅරිනවනේ..."
"ඇයි කලින් මග ඇරියේ නැද්ද..."
"අනේ බං ඔහොම හිනා වෙන්න එපා උබට විහිලු මං මේ අප්සෙට් එකේ ඉන්නේ... අනික උබ දන්නවද මේ පෙරේදා එකා හොස්පිට්ල් එකේ ගාව බස් ස්ටෑන්ඩ් එකේ කෙල්ලෙක් එක්ක ඉදියා බං ඒකිගේ කරටත් අත දාගෙන උගේ කෙල්ල වෙන්නැති නේ මට හිතෙන්නේ..."
"එහෙම වෙන්නැතිනේ නේද..."
මට බෑ අප්පා මූගේ මුණේ හැටි හයියෝ යශෝ පිස්සෙක් නේ...
"ඉතින්... උබ කොහොමද කියන්නේ එහ් කෙල්ලම කියලා යාලුවෙක් වෙන්නත් පුළුවන්නේ..."
"මං දන්නේ නෑ අනේ... උබ දන්නවද මේ ළගදි මං නිකමට කෝල් කලා ඌට ඌ ගත්ත ගමන් මට බැන්නා කියපන්කො.. ඇයි ගත්තේ මං වැඩ අවේලාවේ ගන්න එපා ඒක උගේ අම්මගේ කටක් බං ඒකට හරියන ලොකු කම..."
"උබෙත් වෙනම හොදක්ද...මාර ලොකු කමක් නේ අනික උබ මොකද ඌට අවේලාවේ ගන්නේ... ඇත්තටම උබ ඌට කැමතිද කියපන්කො..."
"ඔව් බං මං කැමතියි එහ් ලොකු කමටයි කටටයි තමා මං කැමති උනේ බං...මේ උගේ වයස දන්නවද පොඩි එකෙක් වගේනේ..."
"හ්ම් ඌ උබට වඩා හතරක් බාලයි..."
"සිරාවට..."
"හ්ම් එහෙනම් යමන්..."
"කොහේ..."
"හොස්පිට්ල් ඒකට..."
"උබට පිස්සුද.... මෙන්න මෙහෙ ගෙදර යමන්..."

YOU ARE READING
සිහින පියාපත්(𝙾𝚗𝚐𝚘𝚒𝚗𝚐)
Romance𝙸 𝚕𝚘𝚟𝚎 𝚢𝚘𝚞 𝚗𝚘𝚝 𝚓𝚞𝚜𝚝 𝚝𝚘𝚍𝚊𝚢 𝚋𝚞𝚝 𝚏𝚘𝚛𝚎𝚟𝚎𝚛... 🦋✨💙 >> 🦋𝙳𝚛𝚎𝚊𝚖 𝚆𝚒𝚗𝚐𝚜🍃... 𝗦𝘁𝗮𝗿𝘁:2024.06.28>>> 𝗘𝗻𝗱: