සහස්ර තඹරු හේවාවිතාරණ- අවුරුදු 18 පාසල් ශිෂ්‍යයෙක්. දගකාරයෙක්. ඉතාම දුෂ්කර වෙනම පාලන රටාවක් තියන ***ගමේ දරුවෙක්. ඉගනීමට ඉතාම දක්ශ ගමක වුවත් සමාජ දැනුමක් ඇති, පවුලේ එකම දරුවා.
අභිසෙස් නෙත්රූ වික්‍රමබාහු- Good way news company and වික්‍රමබාහු business empire එකේ අයිතිකරු. මව, වැඩිමල් සහෝදරිය හා ඔහුගේ සැමියා පව්ලේ සාමාජිකයන් වේ. අවුරුදු 29. ඉතාම දක්ශ නුවණක්කාර ආඩම්බරකාරයෙක්. කිසිදු විටක අඩු තක්සේරු නොකල යුතු චරිතයක්.
අදීෂ සිදත් දිද්දෙනිය- සහස්ර සමග ගැඹුරු මිත්‍රත්වයකින් බැදෙන colombo *** පාසලේ පාසල් ශිෂ්‍යයෙක්. අවුරුදු 18. දගකාරයෙක්. වෛද්‍ය දෙමව්පියන් දෙදෙනෙකුගේ පුතෙක්.
අ
නුසර ඉන්දීර් ඉලංගරත්න- Good way news එකේ අධ්‍යක්ෂක වරයෙක් මෙන්ම මාධ්‍යවේදියෙක්. අභිසෙස් ගේ කුඩා කල පටන් ඉන්න ආත්මීය සහෝදරයා හොදම යාළුවා. ඉලංගරත්න printing ජාලයේ උරුමකරු. අවුරුදු 29
YOU ARE READING
තඹරු❤️🔥💖💖❤️🔥
Mystery / Thriller-තඹරු.....මගේ පුංචි සුදු නෙළුම.. නෙළුම් පිපෙන්නෙත් මඩ ගොහොරුවේ මගේ තාඹු. ඒත් ඒ නෙළුමට බුදුන්ගේ පා මුල ලග වැටෙන්න පින තිබුනා. හරියට උඹ වගේ. උඹ පිපුනෙත් මඩ ගොහොරුවේ, ඒත් උඹ මැණිකක්.- "-අභිසෙස්-" -අහම්බෙන් මගේ ජීවිතය ට ඇවිල්ලා, මගේ ජීවිතය දිනෙව්ව උතුම්...