අක්කා මාව එක්කන් ආවේ one galle face කියන තැනට. අපි දෙන්නා ආවේ කොමද කියලා ඔයාලා කල්පනා කරනෝ ඇති. යකෝ අපි අපි ආවේ අක්කාගේ යාලු අයියා කෙනෙක්ගේ කාර් එකක. එක සුපිරියි. මම ආසම වර්ගයේ කාර් එකක්. එයා අයියා අක්කා එක්ක විතරයි කතා කරෙත්. ඔයාලා කියන්න හොදම වැඩේ කියන්නෙ. ඒ අයියාව ඩ්‍රයිවර් කරලා අපි දෙන්නා හොදට පිටි පස්සේ ආවා ඉදලා හිටලා ඒ දෙන්නා කතා කරා. එත් ලොකුවටම නැ. දැන් ඒක වැඩක් නැ.
ලොකුවට එකේ නම ත් ගහලා තිනො.
ඔන් ගොල්ෆ් ෆේෂ් බ්ලා බ්ලා. මේන් අපේ එකි යනවා මාවත් දාලා. මාවත් අරන් පලයව් යකෝ. ඇයි යකෝ මමනේ මෙතන නොදන්න එකා. නොදන්න මාව අතරමන් කරලා ගිහින් ගොනි බිල්ලො උස්සන් ගියොත්. ම්හුක් පාඩුයි අනෙ ඔයාට. ලස්සන සෝස මලක් ඔයාටනේ නැති වෙන්නෙ අක්කේ.මාත් ඉතින් මෙකිටම බැන බැනම මෙකි පස්සෙන්ම ගියා.
අම්මටසිරි මෙකේ ලොකු. මම මෙච්චර කාලෙකට මෙච්චර ලොකු එකක් දැකලාම නැ. බලන බලන අත ලස්සන ලියන්.
යකො මෙන්න නියම කැලි. මුන්ට රෙදි යාරයක් වත් යන්නෙ නැතුව ඇති. එක්කො ඇදුම් අදින්නේ මොකටද මන්දා. තියෙන ටිකක් ගලවලා ආවනම් හරි. චික් ලැජ්ජායි යකෝ පිට රට මිනිස්සුන්ගේ ඇදුම් විනිතයි මුන්ට වඩා අනික මුන් මොනා පෙනන්න ඇදන් එනවාද මන්දා. බඩ මැදට අදින ඩෙනිමයි ටොප් එකයි පුහ් හිතන් ඉන්නේ හෙන ලස්සනයි කිලා. පිට ලැලි සංස්තාවේ වැඩ කරන උන් වෙන්න ඔනේ. මුන් දිහාත් කොල්ලො බලනවානේ. එක්කො උන්ගේ ඇස් පොට්ටයි. නැත්නම් මේවගේ කටු බොඩි වලට ගහන්න හිතනවා කියන්නෙම මොන්ගල් නේ.
තාරු මොනාද ඔච්චර කල්පනා කරන්නේ
අහ් මුකුත් නැ අක්කෙ
හ
ාකෝ
මගේ පස්සෙන් ම එන්න අතරමන් වෙයි
ඔව් ඔව් ඔයාගේ පස්සේන් තමා එන්නෙ වෙන මොනා කරන්නද. මෙකේ නැති දෙයක් නැ නේ යකොව්.
Few hours later
මම ගොඩාරියක් ලොකු දඩයක් දැම්මා අක්කාට. කන්නයි බොන්නයි නැතුව. එයාත් මුකුත් ම කිව්වෙත් නැ හැබැයි ගොඩක් ලොකුවට දැම්මේ නැ. මොකද අක්කාටත් සල්ලි නැනේ. එත් අක්කා මට බලෙන් වගේ ඇදුම් අරන් දුන්නා.

YOU ARE READING
Heartless Love
Lãng mạn❝නුඹ එක්ක මම❞ කුලුදුල්ම ප්‍රේමයේ නොඉදුල්ම හැගීම "නුඹ". දහසක් නෙත් අතර නුඹවම හොයන "මම". නුඹට "මම", මට "නුඹ". ඉතින් බැරිද සංසාරයක් උනත් අත් බැදන් ඇවිදින්න....