තාරූ.........
අහ් අක්කේ මගේ කන ඇහෙනවා
මම උයලා ඉවරයිදැන්ම කනෝ ද අක්කේ
හරි මල්ලි
ඔයා ටිවි බලන්න මට වැඩ තියේ එවා ඉවර කරලා කමුහරි අක්කේ
අක්කාට ත් වැඩලු ඒ කියන්නෙ මට ටිවි එක විතරයි මට ඉන්නේ. අනේ දුකාආආආආයි. ම්හුක් අනේ එයා හැමදාම ඔමයි. වෙලාවකට එයා ඉන්නේ බොඩිම්කාරයෙක් වගේ. එයාට කොයි වෙලෙත් වැඩ. වැඩ නැත්තේ කොයි වෙලේද.
8.00 pm
තාරූ
එන්න දැන් ටිවි බැලුවා ඇති
අත හොදන් එන්න කන්න
මම කෑම ටික රත් කරන්නම්හරි අක්කේ
අහ් අක්කා අක්කාගේ වැඩ ඉවර කරලා. මටත් එපා වෙලා හිටියේ ටිවි බලලා. වෙලාවකට අනේ මන්දා අපේ අක්කා මට සලකන්නේ පොඩි බබෙක්ට වගේ. ඔක්කොම එකින් එක කියනවා කරන්න. අනේ මන්දා දැන් ලොකු බබෙක් අනේ එයාට එක තේරෙන්නෙ නැද්ද. ම්හුක් හරිම නාකයි.
බඩත් ගිනියි කන්න මොනාද දන්නෙ නැ තියෙන්නෙ. අපේ අක්කාට ඉස්සර හොදටම පුලුවන් හෝඩියේ උ යන්න විතරයි. එත් අද පඩියා වගේ ඉව්වානේ. කන්න පුලුවන් වෙයිද දන්නෙ නැ. බලමුකෝ දැන් තියෙන බඩගින්නි හැටියට මී පාසනම් ටිකක් භූමිතෙල් එක්ක කනවා.
අක්කේ මේ
ඔව් කියන්න මල්ලි
මට ලැබෙන ජොබ් එක මොකක්ද
අහ් එකද මල්ලි එක ඔයාට එතනට ගියාම දැන ගන්න පුලුවන්
එත් අක්කේ
එත් මෙත් නෙවෙයි ඔයා ලැස්තිවෙන්න
හරි අක්කේ
පුහ් මෙයාගේ ගැස්. මා...ර නපුලු කමක් තින්නේ. කට ගහන් යන්නත් බැ එයා කෙල්ලෙක් උනත් මට ගහයි කට අනිත් පැත්තේ තියෙන්න. මට දැන් තියෙන්නෙ වෙන දෙයක් බලාගෙන ඉන්න.
![](https://img.wattpad.com/cover/370005722-288-k439886.jpg)
YOU ARE READING
Heartless Love
Romance❝නුඹ එක්ක මම❞ කුලුදුල්ම ප්‍රේමයේ නොඉදුල්ම හැගීම "නුඹ". දහසක් නෙත් අතර නුඹවම හොයන "මම". නුඹට "මම", මට "නුඹ". ඉතින් බැරිද සංසාරයක් උනත් අත් බැදන් ඇවිදින්න....