අපේ අක්කා සිතුනි කියලා කෑ ගහගෙන
ගේ ඇතුලට ගියා..
.
.
.
.
දෙයියනේ සිතුනි අක්කා
එයා හොදටම අඩනවා. ඒත් ඇයි 🥺
අපේ අක්කාගේ ඇස් වලිනුත් කදුලු උනලා. ඒත් මොකක්ද උනේ. අනේ මටත් ඇඩෙනෝ.
ම්හුක් මම ආත නෑ අක්කි අඩනෝට 😭
අනේ ඇයි අක්කි අඩන්නේ
අනේ අක්කිත් අඩනෝ සිතුනි අක්කිත් අඩනෝ
අනේ මාත් අඩනෝ 😭😭
සුරුස් සුරුස්
(හොටු අර උඩට අදින්නෙ🤧 කියන්න තේරෙන්න නැ අප්පා එක නම් 😪)අපේ අක්කා මගෙත් කදුලුයි හොටුයි එයාගේ ඇදුමෙන් පිහදාලා සිතුනි අක්කා ලගට ගියා. ගිහින් එයා කතා කරන්න ගත්තා.
❤ සිතූ
අපේ අක්කා සිතුනි අක්කාට සිතු කියලා කතා කරපු ගමන්ම සිතුනි අක්කා අපේ අක්කාව බදාගෙන හයියෙන් අඩන්න ගත්තා. අපේ අක්කාත් ටික වෙලාවක් යනකන් මුකුත් නොකියා ඇති තරම් අඩන්න කියලා හිටියා. සිතුනි අක්කා ඔලුව තියාගෙන ඇඩුවේ අපේ අක්කාගේ උරහිසේ ඔලුව තියන්. අපේ අක්කාත් සිතුනි අක්කාත් හොදටෝම අඩනෝ.
අපේ අක්කා එයාගේ උරහිසේ තිබ්බ සිතුනි අක්කාගේ මූන එයාගේ අත් දෙකට ගත්තා.
අම්නේ එයාගේ මූන හොතටම සතු වෙලා.
ජම්බු ගෙදියක් වගේ.
අපේ අක්කා හරි බරි ගැහිලා කතාව අහන්න ගියාත් මම ඉන්න නිසාද කොහෙද නැවත්තලා. මගේ දිහා බැලුවා. ඊට පස්සේ,
❤️ මල්ලි ඔයා එලියෙන් ඉන්න මම එන්නම්
ඒත් අක්කේ
❤️ දැන් මම කියන දේ තෙරෙන්නෙ නැද්ද.
මගේ මාරයා අවුස්සන්නේ නැතුවඅහ් හරි අක්කේ මම යන්නම්
ඇත්ත කිව්වොත් හුග කාලෙකින් දැක්කේ අක්කාට මෙච්චර කේන්ති යනවා මොකො දන්නේ නැ
![](https://img.wattpad.com/cover/370005722-288-k439886.jpg)
YOU ARE READING
Heartless Love
Romance❝නුඹ එක්ක මම❞ කුලුදුල්ම ප්‍රේමයේ නොඉදුල්ම හැගීම "නුඹ". දහසක් නෙත් අතර නුඹවම හොයන "මම". නුඹට "මම", මට "නුඹ". ඉතින් බැරිද සංසාරයක් උනත් අත් බැදන් ඇවිදින්න....