මේ ටිකේම වැඩ ඇරිලා ගෙදර එන්නෙ රැ වෙලා..මොකද කීවොත් බැංකුවෙ පුරප්පාඩු වලට තාම කවුරුත් ඇවිත් නැ.. ඉතින් රැ වෙලා ගෙදර ගියපු හැමදාම වගේ ශෙනුල්යට අගම්බෙන් වගේ කඩේ ලගදි අකේශ්ව හම්බ උනා.."අනූ....."
"ඕ කියපං.."
"බස් stand එකට යන ගමනුයි මං අනූට කතා කරෙ . "
"උබ හිතනවද අකේශ් අයියා මේ ටිකේම කඩේ ගාවට ආපු එක අහම්බයක් කියලා....ඒකත් එකම time එකට..."
"ඒ කිව්වෙ.. "
"නෑ දැන් උබම හිතහන්කො...එයා මේ ටිකේම් බස් එක එන වෙලාවට කඩේ ලග...අනික කඩේ ආවා කීවට මං දැකලා නැ එයා මුකුත් අරන් යනවවත්....."
"සමහර විට ශෙනු සිගැරට් එකක්වත් බොන්න එනවද දන්නෑනෙ.."
"ඖ ඉතින්......."
ඖ...සමහර වෙලාවට එහෙම වෙන්නත් පුලුවන් ....ඒත් මට කවදාවත් අකේශ් අයියා ගාවින් එහෙම ගදක් ඇවිල්ලා තිබුනෙත් නැ.........
"නැත්නම් පොර උබට ලයින්......."
"මොකක්..........!!!"
"ඖ ඉතින්...කාලයක් තිස්සෙ උබලා එකට ආශ්රය කරද්දි එහෙම වෙන්නත් පුලුවන්..."
"මං හිතන්නෑ අනූ.......""
කතාවෙන් කතාව මං බස් එකටත් ආවා....ටික දුරක් යද්දි........වෙනදා වගේම phone එකට මැසේජ් එක ආවෙ අකේශ් අයියගෙන්...
Kohed inne..."
"Bus eke aiye......."
"Mmh..parissmin enn..mn bln innwa...."
බලන් ඉන්නවා.........ඒත් ඇයි...ඇයි එයා මං වෙනුවෙන් බලන් ඉන්නෙ..එතනින් එහාට මුකුත් අහන්න ගියේ නෑ මං....ඉතින් ටික වෙලාවකින් මං බහින තැනත් ලං උනා . ..රෑට සෙනග අඩු නිසා කොහොමත් බස් ටිකක් වේගෙන් එනවා..එ නිසා ඉතින් ලොකු තෙහෙට්ටුවක් දැනුනෙත් නැ....බස් එකෙන් බැහැපු මං වෙනදා වගේම බැලුවෙ අකේශ් අයියව...
"අපි යමු නේද..."
කඩේ ලග හිටපු අකේශ් අයියා මාවත් ඉස්සර කරගෙන ඒ හුරුපුරුදු වචන ටික කියන් ගියා ...
"අයියා ඇත්තටම කඩේට ද එන්නෙ.."
අපි දෙන්නා අතරෙ තිබ්බ නිශ්ශබ්ද තාවය බින්දෙ මමයි.......
YOU ARE READING
The Virginity
Romance"පටලයක් නිසා කෙල්ලෙක්ගෙ වටිනාකම නැති වෙනවද අම්මා.....සමාජය ඉදිරියෙ පිලිකුලක් වෙනවද.....එතකොට මේ අහවල් පටලයක් නිසා අද මං අම්මටත් ජරා ගෑනියක් උනාද අම්මාහ්...??? එතකොට එ තිරිසනා.....???"