*මගෙන් ඔබට යමක් *
මං දන්නෙ නෑ මගේ සිතුවිලි ඔබට කෙසේ දැනේවිද යන්න.....සමජයේ ගැහැනුන් දෙස විවිධ කෝන වලින් බැලිය හැකිය.....හොද වගේම නරකත්........
පතිවත යනු ස්ත්‍රියක් සතු උතුම්,පිරිසිදු ගුනාංගයක්...........ගැහැනියකුගෙ තිබිය යුතු අනිවාර්ය ගුනයකි....එ විට කන්‍යාභාවය.........???
පතිවතයි කන්‍යාභාවයයි යනු එකක් ද් දෙකක් ද.....අද සමාජ ද්රෘශ්ථියේ ඊට දක්වන්නෙ කොහොම ප්‍රතිචාරයක් ද.......???
ඔබේ මතය කුමක් ද.......??
පතිවතයි කන්‍යාභාවයයි කියන්නෙ එකක් ද.........නැත්නම් දෙකක් ද ??
පතිවත රකින තැනැත්තියට කන්‍යාභාවය නොතිබිය හැකිද........කන්‍යාභාවයක් නොමැති තැනැත්තියට පතිවත රැකීමට නොහැකිද ....??
කන්‍යාභාවය අහිමි උනු හැම කාන්තාවක්ම එක සමානව වැරද්දී..............
එකම පුද්ගලයෙකු වෙනුවෙන් ඇගේ හැගීම් සියල්ල ඔහු ඉදිරියේ මුදා හැරීම වැරද්දී..........
ආදරයේ වංචාවට හසු වූ ගොදුරක් වීම එම කාන්තාවගේ වැරැද්දක් ද..........
ආදරයේ උපරිම හැගීමේදි සුවාන්තයට පත්වීමත් සමග ස්ත්රියකගෙ පටලය බිදී යාමත් සමග...........ඇගේ වටිනාකම හීන වේද.............
එක රැයකින් පසු කාන්තාවකගෙ සියලුම වටිනාකම් බිද වැටේද............
වනචාරී මුර්ගයකුට හසූ වී පටලයක් අහිමි කර ගත් ඒ කාන්තාව ට සමාජයට මුහුන දීමට නොහැකීද..........
එවැනි ගැහැනු ලමයින් කී දෙනෙක් නම් අද පසු තැවෙනවා ඇති ද.............???
ඇත්තටම ඔවුන්ගෙ වටිනාකම ගිලිහී යන්නෙද.............???
*සිතන්න..........ඇත්තටම වටිනාකමක් නැද්ද.........පටලයක් අහිමි සෑම ගැහැනු ලමයෙක්ම වටිනාකම් විරහිතද....""
:::කතෲගෙන් යමක්........,,
"මෙහි එන නම් ගම් සියල්ල මනක්කල්පිත බවත්, කතෲගෙ සිතුවිලි රාමුවක් වටා ගෙතුනු වටපිටාවක් බවත් සටහන් කරමි...............""
YOU ARE READING
The Virginity
Romance"පටලයක් නිසා කෙල්ලෙක්ගෙ වටිනාකම නැති වෙනවද අම්මා.....සමාජය ඉදිරියෙ පිලිකුලක් වෙනවද.....එතකොට මේ අහවල් පටලයක් නිසා අද මං අම්මටත් ජරා ගෑනියක් උනාද අම්මාහ්...??? එතකොට එ තිරිසනා.....???"