🌹

313 28 2
                                    

මං එද අම්මාගේ phone එක ගත්තේ Japanese dictionary එක use කරන්න ඕන නිසා.මං තවම අපෙ අම්මගේ ලොකූ නේ...😃 ඒනිස මට phone එකක් තිබුනෙ නෑ.මටත් ඒ ගන ලොකු උවමනාවක් තිබ්බෙ නෑ.😛මං මගෙ වඩෙත් කරන ගමන් හිමීට whatsapp පැත්තෙත් ගියා.අපේ කට්ටිය group එකට set වුනහම මේලෝකෙ සිහියක් නෑනේ ඉතින්...😂😂😂කට්ටියම ඔහේ කියව කියව ඉන්නවා.මං පාඩම් කරන අස්සෙ එවටත් හිමීට reply කරනවා.ඔහොම ඉන්නකොට එක පාරට නොදන්න number එකකින් message එකක් ආවා.අම්මාගේ phone එක නිසා මං වැඩිය ගනන් ගත්තෙ නෑ.ඒත් කෝකටත් reply කරල බලන්න හිතුන.😛මං පන්ඩිතයා වගේ විස්තර ටිකක් ඇහුවා.හපොයි!එතකොට තමයි දැනගත්තෙ ඒ boy කෙනෙක් කියලා.අම්මෝ මගෙ heartbeat එක අසූහාරදාහට නැග්ගා.😮😮දෙවියනේ වැරදිල හරි boy කෙනෙක් message කරපු first time.
මං එයා ගැන හැම දෙයක්ම ඇහුවා.ඒත් මං ගැන මුකුත් කියන්න ගියේ නෑ මුලින්ම.දෙවියනේ😮😮😮😮😮මෙන්න මෙයා මං යන class එකකට එනවලු.එතකොට මගෙ පුන්චි මීටරෙට වැටුන කවුද කියල.ඒත් අපි ඉතින් ඔය හිටියට boys ලා ගැන හොයන්න යන්නෙ නෑනේ.😛😛ටික දවසක් ඔහොම යනකොට අපි දෙන්න මාර විදිහට fit වුනා.මටත් හිතාගන්න බැරුව ගියා.ඒත් මට කීයටවත් යාලුවෙක්ට එහා ගිය දෙයක් නම් හිතුනෙම නෑ.ඇත්තටම එයා තමයි මගේ යාලුවෙක්ට හිටපු එකම boy.😊
අපේ කට්ටිය නම් දැනටමත් පදේ හදල ඉවරයි.😂😂😂

💓💓දෛවය💓💓 (Destiny)Where stories live. Discover now