⚠️Serious ගන්න එපා හුදෙක් ආතල් එකක් සදහා මගෙ ඔලුවට නැගුන විකාර අදහස් වලින් මේක ලියන්නෙ⚠️
📍Sri Lanka
Heshani's pov
2021
උදේ පාන්දර නැගිටලා phone එක අතට ගද්දිම දැක්කෙ BTS weverse එකෙන් ආපු notification එකක්... මම ඉක්මනට ඒක open කරලා බැලුවා...
oh nooo vacation announcement එකක්!!! එයාලා vacation එකක් ගන්න එක ගැන සතුටුයි... හැබැයි ඒ වගේම ටික කාලයක් යනකන් ආයෙ එයාලව දකින්න ලැබෙන්නෙ නැති නිසා දුකයි... කමක් නෑ එයාලත් එයාලගෙ life එක enjoy කරන්න එපැයි...මම එහෙම හිතලා හිත හදාගෙන ඇදෙන් නැගිටලා මගෙ පොත් මේසෙ ලග ගහලා තියෙන මගෙ time table එක දිහා බැලුවා...
අම්මෝ ඇතියාන්තම් තව දවස් දෙක තුනකින් semester finals ඉවරයි... ඊට පස්සෙ BTSලා වගේ මමත් ඉතින් vacation තමයි...
Few days later
Exam ඉවර උනාම vacation එකේ ටිකක් ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න හිතන් හිටපු මම... කොහෙද exam ඉවර වෙන දවසෙම අපේ batch එකේ කට්ටිය trip එකක් දාගෙන... මම ඇත්තටම කැමති නෑ එහෙම university එකේ අය එක්ක trip එකක් යන්න... ඒත් එයාලා එන්නෙ නැති ලමයින්ව නෝන්ඩි කරනවා... මට බෑ physical ආයෙ university පටන්ගත්තම නෝන්ඩි වෙන්න... දවස් 3යි නෙ මොකක් හරි ගේමක් ගහලා trip එක ගිහින් එනවා...
අන්තිමේදි මම බොහොම අමාරුවෙන් අපේ ගෙදර අයවත් කැමති කරගත්තා... ගෙදර ඔක්කොමලා සතියකට නෑදෑ ගෙදරක යන්න ලෑස්ති වෙලා හිටිය නිසා මට trip මේ trip එකට එයාවල කැමති කරගන්න පුලුවන් උනා...
ඔන්න ඉතින් ඊට පස්සෙ හා හා පුරා කියලා trip එක යන්න ලෑස්ති උනා...
YOU ARE READING
Vacation
Fanfiction[completed] ~ The way I met him, the days I spent with him and the moment he told me he love me were like a DREAM I could NEVER go back to...🍂🥀 සමහර මතක තියෙනවා ඒවා හීන වගේ... අපිට ආයෙම ඒවට යන්නත් බෑ... ආයෙම ඒවා අපේ ජීවිතේට එන්නෙත් නෑ... මට එයත්...