දෑසින් දකින දෙයම නැහැ වෙන්නේ ඇත්ත... තීරණය ගන්න පෙර ඕනේ සොයා බලන්න... කතාවක් ලස්සන කරගන්න විශ්වාසය තියෙන්න ඕනේ උපරිමයෙන්ම... උත්සහය ඇත් නොහැර ආදරය වෙනුවෙන් සටන් කරන්න... එවිට වනු ඇති ඔබේ කතාව මෙලොව සුන්දරම කතාව... ජන්කුක්ගෙන්.... ඔබට.....💐 ℍ𝔸ℕ𝔸ℍ𝔸𝕂𝕀 🥀💔 𝑇𝑒𝑎𝐾𝑜𝑜𝑘 𝐹𝑎𝑛𝑡𝑎𝑠𝑦