නෙත් දෑල පොඟාලන උණු කඳුලු බිඳ නුඹයි නඹෝ ගැබ අඳුරු කල මහා මේඝය නුඹයි සිත් දෑල දෙදර වූ ලසෝ සුසුමත් නුඹයි මිහිදන්ව හද කොනක මතකයට රිදුම් දෙන වචන කුදු නොඅසාම වසන් වූ සිහිනයයි ... Start - 2024/06/27 End - ? (සමරිසියන්ට පෙම්බඳින්නොන්ට ක්රිස්කෝගෙන් ආදරයෙන් 💫❤️😍) [This book is a Non Fiction and revolves around Sri Lankan culture. This book contains , Harsh language , Mature contents , sadness , revenge , lots of Angst , politics , death, violence , and this is a story about a homosexual relationship, so if you feel uncomfortable, don't read.] [All the incidents and characters here are not real and not related to real life. This is completely my creation , My ideas . No copying without permission.]