Sometimes
You find Home
In Somebody's Smile
-Mark Anthony-
It's 2am here and Im stuck with my heavy mind (Pouting sadly...)
හායි..
හුගක් කාලෙකින්
මේ වෙලාවෙ හිතුනු නිසයි මේ පැත්තට ආවේ දෙයක් කියන්න..
Heartless love කියවන,කියවපු හැමෝටම..
මන් මේ අවුරුද්දෙනෙ ALs
ඉතින් ඇත්තටම ඒක ඉවර වෙනකන් මුකුත්ම කරන්න වෙන්නෙ නෑ හරියට..
ඒනිසා එක්සෑම් ඉවර වෙලා කතාව වෙනස්ම විදියකට දෙන්නම්.. හරිද
තව කතාවක් හිතේ තියාගෙනත් ඉන්නවා
අපි බලමුකො.. හී
ආදරෙයි හැමෝටම
පරිස්සමින් ඉන්න..
Love yall soo much
Stay happy and safe<3
Bye lovelies
See ya..
Some nights I wish I could go back in life. Not to change anything.. Just TO FEEL THOSE MOMENTS TWICE..
Didn't You ever think so??