TWO 15 - BIRTHDAY GIFT❤️

194 42 47
                                    

Two 15

Flashback....
බලහංකො මූ සේරම කරල වෙස්මාරුකරගෙන...කෙල්ලෙක්ට ඔහොම කරල උඹ................yushinට කියාගන්න පුලුවන් උනේ එච්චරයි..........

                       .............................

ආහ්..........................
කැරකිලා ආපු රෝසපාට වතුර බෝතලයක් හදිස්සියෙම නහය මැද්දට වදිද්දි ඒකෙ සනීපෙ yushinට හිතාගන්න බැරි වෙන්නැති...

Sorry ඉන් යොන්...බෝතලේ පැලුනා...මං පස්සෙ එකක් අරන්දෙන්නම්....Jae ඉන් යොන් දිහා බලල කිව්වෙ හිනාවක් දාලා...ඒත් ඉන් යොන්ගෙ ඇස්වලින් කිව්වෙ රණ්ඩුවෙන්න නම් එපා වගේ කතාවක්....

ඕයි.....jaebum තමුසෙට කොහෙන්ද එච්චර හයියක්.....yushin ඇහුවෙ නහයෙන් එන ලේ  පිහදාන ගමන්....

හයියද...මං හිතන්නෙ උදේ කාපු kimbap වලින් වෙන්නැති...වාහ්...ඒකෙ රස...Jae කිව්වෙ කිසි ගාණක් නැතුව වගේ...

උඹට මම...............
Yushin අතත් උරුක් කරගෙන Jae ට ගහන්න පැන්නා...සන්සුන් විදියට හිටියත් Yushin ලඟට එද්දිම කොල්ලා උගේ බෙල්ලෙන්ම අල්ලගත්තා...

උඹ ගාණට වැඩියි Jae...මගෙ උන්ගෙන් උඹ ඔය හොඳවැයින් කන්න යන්නේ...Yushin කියාගෙන යද්දිම Jae එකපාරටම yushinව බෙල්ලෙන් අල්ලල පොලවෙන් උඩට ඉස්සුවෙ මුලු ශාලාවම පුදුමෙන් බලාගෙන ඉන්දෙද්දි...

ඉන් යොන්ගෙන් සමාව ගනින්....Jae කොටියෙක් වගේ දරුණු බැල්මකින් yushin දිහා බලල කිව්වා...
තමුසෙ මට කියපු කතාවලින් කැත නම ආවෙ ඉන් යොන්ට....සමාව ගනින් කෙල්ලගෙන්....Jae සද්දෙන් කිව්වෙ මුලු හෝල් එකම මීක් නැතිවෙන්න නිශ්ශබ්ද වෙද්දි.....

ඒ වෙද්දි Yushin නම් හිටියෙ බයවෙලා...ඒ වගේම එයාගෙ සහචරයො ටිකත්....

මට සමාවෙන්න ඉන් යොන්...yushin කිව්වා..
මොකද්ද උඹ කිව්වෙ...සද්දෙන් කියපන්...

මට සමාවෙන්න ඉන් යොන්.....yushin හයියෙන් කිව්වා...

අන්න හරි......කට කොනින් හිනාවුනු Jae Yushinව තල්ලු කරල දැම්මා...ලඟ තිබුනු පුටුත් පෙරලගෙන Yushin බිමට වැටුනා...

උඹ මේ කොලේජ් එකේ පොර වෙච්ච කාලෙ ඉවරයි yushin...මේ ගේට්ටුවෙන් ඇතුලු වුනාම උඹ අපි මුන් සේරම college studentල  මිසක් පොරවල් තෝල්කයො නෙමෙයි...ඒක මතක තියාගනින්...
උඹ ආයෙ මේ කොලේජ් එකේ කාටහරි bully කරල තිබුනොත් මරනව දැනගනින්....
පුටුත් පෙරලගෙන මෝඩයෙක් වගේ වැටිල හිටපු Yushinට කින්ඩි හිනාවක් දාපු Jae ආයෙ ඉන් යොන් ලඟින් වාඩිවුනා...

🔥🖤𝕋𝕎𝕆🖤🔥Where stories live. Discover now