Two 18
Yugyeom ආයෙ ගෙදර ආවෙ හොඳටම අවුල් වෙලා...කලබල වෙලා...
සේහ්වට කොල්ලගෙ මාරම ආදරයක් තිබුනෙ...ඒ ගැන අනිත් උනුත් හොඳටම දන්නවා...එදා රෑ කාටවත් නින්ද නම් ආවෙ නෑ...එයාල ඉන් යොන්ට නොකිව්වට අනිවාරෙන්ම kidnappersල කතාකරන්නෙ ඉන් යොන්ට බව එයාල දැනං හිටියා...
පාන්දර තුනයි දහයයි...හැමෝම living room එකේ වාඩිවෙලා හිටියා...කිසිම කතා බහක් නැතුව...
ඒ අතරෙදි zoroගෙ ෆෝන් එක රින්ග් වුනා...
ඔව් ඒ ඉන් යොන්....Jae....අනේ Jae....සේහ්වා.......ඉන් යොන් කියන්න ගියා...
ඔව් ඉන් යොනා...අපි දන්නවා..සේහ්වව කිඩ්නැප් කරපු බව....Jae කිව්වා...
එයාට එච්චර දෙයක් වෙනකල් yugyeom මොකද්ද කරේ...මං නිසයි මේ සේරම...මං මගෙ යාලුවොන්වත් අමාරුවෙ දැම්මා...ඉන් යොන් අඬ අඬා කිව්වා...
ඉන් යොනා මේක ඔයාගෙ වැරැද්දක් නෙවෙයි...අපි හිටියෙ ඔයා කතා කරනකල්...දැන් අපි යනවා කෙල්ලව බේරගන්න...ඔයා කිසි දේකට බයවෙන්න එපා...හොඳද....zoro කිව්වා...ඒත් දැන් kidnapersල හොඳට ලෑස්තිවෙලා ඇති කියල එයා හොඳටම දැනගෙන හිටියා...හරි...කට්ටිය...ලෑස්තිවෙන්න...අපි දැන් තැනට යනවා...zoro කිව්වා...
Zoro මමත් එනවා...හේසල් කිව්වා...
නෑ හේසල් ඔයා ගෙදර ඉන්න...අපෙන් කාටහරි කරදරයක් වෙන්න උනත් ඉඩ තියෙනවා...ඒ නිසා ඔයා ගෙදර ඉන්න ඕනි ඕනෙ දේකට ලෑස්ති පිට...හරිනෙ....Zoro හේසල්ට පැහැදිලි කලා..හරි zoro...
විනාඩි 15ක් යන්නත් කලින් කොල්ලො තුන්දෙනා Black trio එක විදියට මාරුවුනා...
හරි...සමහරවිට එතන ගොඩක් උන් ඉන්න පුලුවන් ඒත් අපි ඉන්නෙ තුන්දෙනයි...තම තමන්ව ආරක්ෂා කරගන්න...සේහ්වව කොහොමහරි බේරගන්න ඕනෙ මොනව වුනත්....zoro කිව්වා..
ඔව්...අනිත් එක Yugyeom උඹ...කලබල වෙලා කිසිම දෙයක් විසඳන්න බෑ...සේහ්වා උඹේ කෙල්ල...ඒත් කලබල වුනොත් හැමෝටම කරදර වෙයි...තේරුනානෙ...Jackson කිව්වෙ yugyeom දිහා බලන ගමන්...
YOU ARE READING
🔥🖤𝕋𝕎𝕆🖤🔥
Fanfictionචරිත කිහිපයක්... එක් කතාවක්... රහස් ගොඩක්... ඒ අතරෙ ගලාගෙන යන ආදරයක්... කලු සුදු චරිත අතර ගැටුමක්...... කවුරු දිනයිද...කවුරු පරදියිද..? බලාගෙන ඉමු.... TWO🔥