Two 19
ඒයි...මේ බලපං...
මොකද්ද බං....Zoro Jackson ලඟට ගියා...
බලපං වොච් එක ඇතුලෙ තිබ්බ දේ...Jackson zoroගෙ අතට දුන්නෙ ඇතුලෙ තිබිල හම්බුන දේ....
මේ...chip එකක් නේද...? Zoro ඇහුවා.
එතකොට...එතකොට.....මේකද ඉන් යොන්ගෙ තාත්ත හංගපු chip එක...zoro ආයෙමත් ඇහුවෙ පුදුමෙන්...ඔව් බං මේක වෙන්න ඕනෙ අනිවාරෙන්....Jackson කිව්වා...
ඉන් යොන්...ඔයාගෙ තාත්තට ඉන්න තිබුනෙ NIS එකේ...ඉන් යොන්ට තාමත් කිසිදෙයක් හිතාගන්න බෑ....තාත්තා ඒ chip එක හැංගුවෙ කෙල්ල ගාවමයි...කිසිකෙනෙක් සැක නොකරන තැනක....
Jackson ඕක තාම වැඩකරනව ඇතිද...zoro ඇහුවා...
හරියටම කියන්න බෑ බං අවුරුදු ගාණක් වෙන නිසා වැඩ නොකරන්නත් පුලුවන්...
දාල බලපං...ඉන්න මං බලන්නම්....ඉක්මනටම chip holder එකක් හොයං ආපු Jackson chip එක connect කලා...
හරි බං ඒක වැඩ...මේ file එකක් පෙන්නනවා....Jackson එහෙම කියන ගමන් file එක open කලා....
"There are three bears in a house,
Father bear, Mommy bear, baby bear!
Daddy bear is fatty,
Mommy bear is slim,
Baby bear is too cute!
Shrug! Shrug!* You are doing well! "ඒහ්....මේ මොකද්ද බං මේ...computer එක ලඟට ආපු yugyeom ඇහුවා...
මේක ඉස්සර මායි තාත්තයි නිතරම කිය කිය සෙල්ලම් කරා...මං චූටි කාලෙ...ඉන් යොන් කිව්වෙ ප්ලේ වෙන වීඩියෝ එක දැකලා...
ෆයිල් එකේ තිබුනෙ එක වීඩියෝ එකක් විතරයි....ඒත් ඒක එයාල බලාපොරොත්තු වුන වීඩියෝ එක නෙවෙයි...ඉන් යොන් එයාගෙ තාත්ත එක්ක පොඩිකාලෙ වලස්සු තුන්දෙනාගෙ සිංදුව කියන වීඩියෝ එකක්...
සේරම ඒ ගැන ප්රශ්නෙක හිටියත් Zoro හේසල් දෙන්න හිටියෙ ලොකු කල්පනාවක...
YOU ARE READING
🔥🖤𝕋𝕎𝕆🖤🔥
Fanfictionචරිත කිහිපයක්... එක් කතාවක්... රහස් ගොඩක්... ඒ අතරෙ ගලාගෙන යන ආදරයක්... කලු සුදු චරිත අතර ගැටුමක්...... කවුරු දිනයිද...කවුරු පරදියිද..? බලාගෙන ඉමු.... TWO🔥