Two 27
Jae ඌ මෙහෙන් යන්න ගිහින්...........
Yugyeom Jae ට ෆෝන් එකෙන් කිව්වෙ එහෙමයි....ඒත් Jackson ගියේ කොහෙද..මොනව කරනවද කියල කිසිම අදහසක් එයාලට තිබුනෙ නැහැ....Jackson ගෙ හිත කොච්චර නම් වේදනා දෙනව ඇතිද කියල Hospital එකේ ඉඳන් Jae කල්පනා කලා...
පැයක් යන්න කලින් Yugyeom ආයෙමත් ආවා...
ආරංචියක් නැද්ද බං....Jae ඇහුවා...
නෑ...මං දන්න හැම විදියටම හෙව්වා...Jackson phone number එකත් වෙනස් කරලා...කොටින්ම ෆෝන් එක පවා...මං මොන ක්‍රමේකින් හරි හොයන්න ගියත් බැරිවුනා...දෙයියනේ එයා මොකක් හරි කරදයක් කරගනීවිද....දැක්කනෙ එයා හිටපු හැටි...ඉන් යොන් කිව්වා...
ඔව්...Jackson හරි අමුතු තීරණගන්න කෙනෙක්...ඉස්සර ඉඳන්ම....සේහ්වා කිව්වා...ඒත් එයා එච්චර මෝඩවෙයි කියල හිතන්න බෑ......ඌ නැතුව අපිට පට්ට පාලු දැනෙයි බං....Jae කිව්වෙ ගොඩක් දුකින්....
ඔව්...Jackson හෙන වෙනස් බං...ලව් කලත් ඒක බොක්කෙන්මයි කරන්නෙ...ඒ වෙනුවෙන්ම ඌ නැහෙනව...අන්තිමට මේ වගේ දෙයක් සිද්ධ වුනාම ඌට මොන වගේ දැනෙන්නැතිද බං...අපිට හිතන්නවත් බෑ...Yugyeom කිව්වා...ඌ මුකුත් පණිවිඩයක් වත් තියල ගිහින් නැද්ද බං....Jae ඇහුවා....
ආහ්....මේ නෝට් එක කබඩ් එකේ අලවල ගිහින් තිබුනා...." ඉන් යොනා ලඟ හේසල්ගෙ ඩයරිය ඇති දෙන්න...ඒකෙ ලොකු කතාවක් තියෙනවා....
අද සිද්දවුන දේ...ඔව් මමයි ඒ දේ කලේ...මගෙ හේවොන් වෙනුවෙන්...මට සමාවෙයන්...කෙල්ලගෙ මතක එක්ක තවත් මෙහෙ ජීවත්වෙන්න මට බෑ...Jackson "
මොකද්ද මූ මේ කියන්නෙ.....Jae ඇහුවා...
Jae...එදා හේසල් මැරෙන්න කලින් Jackson ට ඕක කිව්වා....ඉන් යොන්ගාව තියෙන ඩයරිය ඔයාට දෙන්න කියලා....
VOUS LISEZ
🔥🖤𝕋𝕎𝕆🖤🔥
Fanfictionචරිත කිහිපයක්... එක් කතාවක්... රහස් ගොඩක්... ඒ අතරෙ ගලාගෙන යන ආදරයක්... කලු සුදු චරිත අතර ගැටුමක්...... කවුරු දිනයිද...කවුරු පරදියිද..? බලාගෙන ඉමු.... TWO🔥