TWO 20 - හෙළිදරව්ව 🙏

162 36 103
                                    

Two 20

Se hwa's pov.

Yugyeom ගෙ අත ගොඩක් රිදෙනවැති...ඒත් එයා ඒක දරාගෙන හිනාවෙනව..මේ සේරම උනේ මං නිසයි...මේ දේවල්වලින් හැමෝම නිදහස් වෙනවනම්.......
මං ගොඩක් දේවල් කල්පනා කලා...yugyeom මගේ උකුල උඩ ඔලුව තියාගෙන නිදාගෙන හිටියා...එයාගෙ කොන්ඩෙ හරි සිනිඳුයි..මං ඒ කොන්ඩෙ අතරින් ඇඟිලි යවලා එයාගෙ ඔලුව අතගෑවා...පල්ලෙහා හිටපු හේසලුත් නංගිව බලන්න උඩට ගිය නිසා ඉතුරු වුනේ අපි දෙන්න විතරයි...

හ්වා....
Gyeomie...ඔයා නැගිට්ටද...
මං නිදාගෙන නෙවෙ හිටියෙ..
ඔයා මහ හොරෙක් අනේ...මං කිව්වෙ ඒ කොන්ඩෙ ටිකක් අදින ගමන්....

Yugyeom නැගිටල වාඩිවුනා...

දැන් වෙලාව කීයද...? එයා ඇහුවා...
අටයි කාලයි....
ගෙදර යන්නැද්ද ඔයා...රෑ වෙලානෙ...
ඉන් යොන්ලා ආවම යන්නම්...
ඒ චිප් එක වැඩකලොත් මේ හැමදේම හොඳ අතට හැරෙයි සේහ්වා...
ඔව්...එහෙම වෙයි...එතකොට අපිටත් නිදහසේ ඉන්න පුලුවන් වෙයි නේ...
Yugyeom හිනාවෙලා මගෙ ඔලුව අතගෑවා....

Yugyeom හිනාවෙලා මගෙ ඔලුව අතගෑවා

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

ඒ එක්කම වගේ මට කෝල් එකක් ආවා...හේසල්ගෙන්....

ඔව් හේසල් කියන්න...
මං කෑම ලෑස්ති කලා...yugyeom ට එන්න පුලුවන් ද..මං නැත්නම් කෑම බෙදාගෙන පල්ලෙහාට එන්නද....හේසල් ඇහුවා..

Yugyeom ඔයාට උඩට යන්න පුලුවන් නේ...
අපෝ පුලුවන්...yugyeom කිව්වා...

අපි උඩට එන්නම් හේසල්....

ෆෝන් එක තියලා මං yugyeom එක්ක උඩට ගියා...

හේසල් කෑම මේසෙ ලෑස්ති කරලා...

මේකි මාර ඉක්මනට උයලනෙ...yugyeom කිව්වා...
අක්ක උයන්නෙ flash වගේ...ඉස්සරත් ඔහොමයි...Hyorin කිව්වා...
අර කට්ටිය දැන්ම එයිද...මං ඇහුවා...
එයාල ආවම මං ආයෙ ලෑස්ති කරන්නම්...ඔයාල කන්න...හේසල් එහෙම කියල ඉස්සරහ දොර ගාවට ගියා...

🔥🖤𝕋𝕎𝕆🖤🔥Tahanan ng mga kuwento. Tumuklas ngayon