"මේ ඔයාට තනියම යන්න පුලුවන්ද නැත්තම් එක්කන් යන්න ඔනිද..."
Jiyon pove
කව්ද යකූ මගෙ මනෝ පාරට බාද කරපු එකා 😠😠ඇයි වදේ .. මනෝ පාරකින් වත් මට ලව් එකක් සෙට්වෙන්න දෙන්නැති හැටි......මල්සරෝ ඔහෙට බැරි නම් ..පාඩුවෙ ඉන්න...... මැද්දෙන් පැනල අවුල් කරන්නැතුව 😠
එහෙම හිතන ගමන් මන් බැලුවෙ කව්ද මාව අල්ලගත්තෙ කියල.😲..මොක..ක්... තාප්පෙ වෙන්න බෑ මූද මාව අල්ලගත්තෙ...."මේ ...තනියම යන්න පුලුවන්ද ... එක්කන් යන්නද."
😒😒අහන ලස්සන වැට්ටුවනම් එක්කන් පල ..කෝමද දෙයියනේ ඉතින් ඒක කටක් ඇරල කියන්නෙ 😓😓
"ආ....නෑ...ඕ.....මේ මට යන්න පුලුවන් තනියම😒"
යකූ කිව්ව විතරයි අතෑරිය නේද මේ මනුස්සය මාව...තනි කකුලෙ ආදාරෙන් හිටපු මන් මොන දෙය්යියන්ට කියන්නද ආයිත් මව් බූමිය සිපගත්ත........
"යා...ඕමත් අතාරිනවද....ආ.."එන කේන්තියට මේ හරකට කියන්න වචනත් නෑ 😠
මගෙ සුදු පශ්චාත් බාගෙ ඔයාට ශිදුනදා මයි අම්මියා😘😘😘 හිතක් පපුවක් නෑ මොකට අපෙ කෙල්ලොත් චීස් කෑලි වගේ පැණි හල හල පස්සෙන් යනවද මන්ද 😒😒😒
ආ මේ මනුස්සය මාව වඩාගත්ත නේද 😲😲
"ඒයි මාව බිමින් තියනවා.."
"ආශ්....කටවහනවා තමුසෙගෙ සද්දෙ වැඩි......"
"අක්ක කෙනෙක්ට ඔහොමද කතා කරන්නෙ...තමුන්ට වඩා වැඩිමල් කෙනෙක්ට කතා කරන හැටි එගෙන ගත්තොත් නරකද .........."😠
"මට මල්ලි මල්ලි කියන්න එන්න එපා .......මන් තමුසෙට වඩා අවුරුද්දයි බාල .හරිද වහගන්නව ඔය ටින් බෙලෙක්කෙ හොල්ලනව හොල්ලනව ඉවරයක් නෑ...😠"
අහ්..මේ මනුස්සයට අමු කැවිලද අවුරුද්දක් හරි බාලනෙ 😒😒මොක වුනත් තව කතා කරන්න ගියේ නැත්තෙ මේ වෙලවෙ ඒක නුවණට හුරු නෑ කියල මගෙ ටිකිරි මොලේ කිව්ව නිසා😁
ම්ම් ..මෙයා ලගින් එන සුවද.....ඒ රස්නේ හැමදාම මෙහෙම ඉන්...මොකක් මොනාද හිතන්නෙ ජියෝන් කවද ඉදන් ද මේවගෙ එව්ව හිතන්න ගත්තෙ 😠ආව්....අතැරිය නේද බිමට...ආ නෑ නෑ ඇදක් උඩට😁😁...මේ කොහෙද 😐මටත් පිස්සුනෙ.....මාව එක්කන පාර්ක් එන්නයැ මේ sick room එකනෙ😁...
ŞİMDİ OKUDUĞUN
𝐉𝐈𝐍𝐘❤️❤️❤️ (Completed)
Fantastik*දෛවයක් සමග පැටලුනු නොනවතින ආදරයක්.. *ආත්ම ගනනක බැදිමක්..... *ආත්මයක් පුරා දෛවය විසින් වෙන්කරන ලද ජීවිත දෙකක්.... ❤️ජුකුක්...ජියානා.. ❤️කුකී...ජිනී.... ❤️ජීහියා....ජන්කුක්... ආත්ම තුනක් *පුද්ගලයන් දෙදෙනෙක් ලෙස ගෙවන දෛවයක සරද...