Jungkook poveමන් ජිනි දිහා බැලුවෙ වුනු දේ හිතා ගන්න බැරුව.....මට පුන්චිම පුන්චි හිනාවක් දාපු ජිනිගෙ කටින් වචන හතරක් පිටවුනා...
"I love you kukii"
කපල දාපු කෙහෙල් කදක් වගේ ජිනි බිමට වැටෙද්දි.....මගෙ ලොකෙ මගෙ ඉස්සරහම කඩාගෙන වැටුන කියල දැනුන....මේ ලොකෙ මන් දකින්න අකමැතිම දේ මගෙ ඉස්සර දැන් සිද්ද වෙලා.....😓😓මේ ලොකෙ අවාසනාවන්තම කෙනෙක් ඉන්නවනම් ඒ මම වෙන්නැති.......මගෙ ආදරෙ.....මගෙ ඉස්සරහම මට නැති i."
එහෙම කියපු අර මනුස්සය...කාර් එක පැත්තට ගිය.....මට ඒදෙයින් කිසිම වැඩක් තිබුනෙ නෑ....මගෙ හිත තිබුනෙ ජිනි ලග..
.මට පොඩ්ඩකට එහායින්...ජිනි වැටිල..ඉදිය..
ජිනීගෙ වයිට් කලර් බ්ලවුස් එක දැන් තනිකරම රතු පාටින් පෙගිලා.....තාමත් ඒ හිනාව....ඒ ඇස් මට යොමු වෙලා.....😓😓
![]()
Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra. (ඔය ජිනි ඇදන් ඉදපු එක...)
"ජියාන.....ඔයා මගෙ....ඒ ආත්මෙදි මුන ගැහෙමු....එදාට මන් කාටවත් ඔයාට ලන්වෙන්න දෙන්නෑ....😠😠"
ඒත් ඒක්කම මෙච්චර වෙලාවක් නිහඩව තිබුනු තැන එක වෙඩි හඩකින්.......නැති කරල දමද්දි....අර මනුස්සය ඇදන් වැටුනා.....ඔලුව පසාරු කරන් ගියපු උන්ඩය නිසා...වැටුනට පස්සෙ....බිම දිගෙ....ලේ ගලන් යන්න ගත්තා....
එතන තනි ලෙ විලක් වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ....මන් ජිනී දිහාට ඇදි ඇදි ගියේ....නැගිට ගන්නවත් පනක් නොතිබුනු නිසයි......ලගට ගිහින් හිමිට ජිනීව මගෙ තුරුලට අරන් හිමිට මූනට වැටිල තිබුනු කොන්ඩෙ එහාට කරල....ජිනීගෙ තොල් වලට බර වුනා....ඒ පොඩි වෙලාවෙන්....මගෙ මුලු හිතම සනසන්න ජිනිට පුලුවන්...වුනා...
"මැනික..ඔ...ඔයාට මුකුත් වෙන්නැ....ඔයාගෙ කුකී ඉනනවා....."
මන් ජිනිගෙ තොල් වලින් ඇත් වෙන ගමන් කිව්වෙ....ජිනිගෙ හිත හදන්නද....මන් මගෙම හිත හදාගන්නද කියල තාමත් මට හිතා ගන්න බෑ...😓😓
ඒත් එක්කම වාහනයක් එන සද්දයක් ඇහෙද්දි....මන් ජිනීවත් හරහට වඩන් නැගිට්ට.......ජිනීවත් වඩන්....පාරට ආපු මන් පාර දිගේ ටික දුරක් යද්දි ජිනී එක්කම වැටුනෙ...තව අඩියක්වත් යාගන්න බැරි වෙන්නමයි....එ එක්කම ආපු වාහනයක එලියෙන් මගෙ ඇස් නිලන්කාර වෙලා යද්දිත් මට කියවුනෙ එකම දෙයයි..ජිනි මන් කොහොමහරි ඔයාව බේරගන්නවා.....

VOCÊ ESTÁ LENDO
𝐉𝐈𝐍𝐘❤️❤️❤️ (Completed)
Fantasia*දෛවයක් සමග පැටලුනු නොනවතින ආදරයක්.. *ආත්ම ගනනක බැදිමක්..... *ආත්මයක් පුරා දෛවය විසින් වෙන්කරන ලද ජීවිත දෙකක්.... ❤️ජුකුක්...ජියානා.. ❤️කුකී...ජිනී.... ❤️ජීහියා....ජන්කුක්... ආත්ම තුනක් *පුද්ගලයන් දෙදෙනෙක් ලෙස ගෙවන දෛවයක සරද...