වෙන්වීම.....

414 100 7
                                    

iyon pov

"කුකී මන් ආයි කියන්න කලින් අතාරිවනද නැද්ද"

"බෑ...ඔහොම ඉන්න....මන් අතාරින්නෑ"
තවත් තද කරගත්තනෙ අප්ප..................

අම්මො ආයි නම් මුකුත් කියලා....කට වරද්ද ගන්න ඔනි නෑ....තා තද කරොත් උදේට මගෙ ඇට කටු ටික සුපර් ග්ලූ ගාල තමයි අලවන්න වෙන්නෙ😭

මගෙ කොන්ඩෙට කුකීගෙ හුස්ම වැදිලා...කොන්ඩෙ හුලගෙ යනව වගෙ😂...
ඒ මදිවට මට හුස්ම ගන්නවත් බෑ....මගෙ නහය කුකීගෙ පපුවට තද වෙලා...

පැයක් දෙකක් තුනක්....මන් එහෙමම හිටියා...කුකීට නින්ද ගිහින් කියල සැක නැතුව දැන ගත්තෙ කුකීගෙ හාර්ට් බීට් එකෙන්😁...ඔව් ඒක තාලෙකට ගැහෙනවා...............

මන් හීමීට කුකීගෙ අතක් මගෙ ඇග උඩින් අයින් කලා...මොන කරුමෙකට මන්ද
මේ මනුස්සය ඇහැරුනා නේ....ආ නෑ හීනෙන්😁....ආයිත් මාව බදා ගත්තා..යන්තන් හීනෙන් වුනේ......නැත්තන් ගුටිත් කන්න වෙයි...........කොහෙ ගැලවෙන්නද  ඒ ගමන කකුලකුත් දාගෙන ඇගට...........

යන්තන් එහා මෙහා වෙලා  මූන එලියට දාගත්ත.....හුස්ම ගන්න තියා හිතන්නවත් බැරුවයි මන් හිටියේ...ආ නෑ හිතුවෙ නැති වුනාට ඉබෙ හුස්ම ගැනුනා 😁....

යන්තන් දගලල දගලල ඈත් වෙන්න හදපු හැම වෙලේම වුනේ ඊට වඩා හයියෙන් මාව තද කරල බදා ගත්තු එක...එක්කො මූ නිදි නැද්ද මන්ද.....ඒකෙන් මේකෙන් මට මතක් වුනේ හුස්ම දෙන්නද අහපු කතාව...
එහෙම දෙන්නත් පුලුවන්ද...........බැරිවෙලාවත් ඒකෙන් අදහස් කරේ...............
නෑ නැ මොනාද මෝඩි හිතන්නෙ කුකී එහෙම නෑ 😒...........

No one pov

ජිනීත් ජන්කුක්ගෙ තුරුලට වෙලා එහෙමම නිදාගත්තා..ආ නෑ නෑ කෝම හරි බේරෙන්න එක එක ප්ලෑන් ගහන අස්සෙ ජිනීට නින්ද ගියා😂
.................

Jungkook pov

මට එදා දැකපු හීනෙ ආයි ආයිත් පේන්න ගත්ත....අද රෑත් ඒ විදිහටම පෙනුනා

එදා විදිහටම අර කෙල්ල මගෙ ඉස්සරහම ඊ පාරක් වැදිල වැටුනා...ඊට පස්සෙ වුනු දෙ මට බලාගන්න බැරි වුනා...හැමදාම එකම තැනදි මන් බයවෙලා ඇහැරුනා.....නැගිටිද්දි අඩුම මට ඒ කෙල්ලගෙ මූනවත් මතක තිබ්බෙ නෑ......
මොකක්ද මේ හීනෙ...ඇයි එහෙම එකදිගට මට පේන්නෙ......

𝐉𝐈𝐍𝐘❤️❤️❤️ (Completed)Where stories live. Discover now