No one povජන්කුක්ට සූහිට ගහන්න ඕනි තරම් පුලුවන් කම තිබුන....ඒත් සූහි කෙල්ලෙක් වුනු නිසා ඉවසුව.ජන්කුක්ගෙ අත මිටි මෙලවෙන හැටි ජිමින් හොදටම දැක්ක....සූහි ඉක්මනටම එතනින් ගියපු එක ගැන ජන්කුක් සතුටු වුනා
ඒත් සූහි ගියාට පස්සෙ ජන්කුක්ගෙ හැසිරීම මොකක් වෙයිද?.................
ඕඩර් කරල තිබුනු ලෙමනේඩ් juice 03 තිබුනු විදිහටම table එක උඩ තිබුන.ජන්කුක්ට තිබුනු තරහට table එක උඩ තිබුනු glass තුන වන්දි ගෙව්ව....
අතින් ගහලා වීසි කරපු වීදුරු තුනේ තිබුනු juice ..cafe එක පුරාම ඉහිරිල ...වීදුරු කැලි හැමතැනම....cafe එකෙ හිටපු ඔක්කොම කෑගහගෙන එලියට ගියා....ඉතිරි වුනේ ජිමිනුයි ජන්කුකුයි..........ඒත් එක්කම වගේ ආපු බොඩිගාර්ඩ්ස්ල ටිකක් ජන්කුක් ව අල්ලගෙන එක්කන් යන්න හැදුව....ජන්කුක් නෙමේ ඇහුවෙ ..බොඩිගාර්ඩ්ස්ලවත් තල්ලු කරගෙන ගිහින් car එකට නැග්ග ජන්කුක් වාහනේ හරවන් park එකෙන් යන්න ගියෙ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව.......අනේ ඉතින් අර අසරන මිනිස්සු තැන් තැන් වලට පැන පැන් ජන්කුක්ට යන්න පාර හැදුව.....ආදරේකට නෙවේ හැප්පෙයි කියල බයට😂..................
ජිනි ;-😑😑
ඕතර්;- කතාව ලස්සන වෙනනනෙ...no one pov...වගෙ එවා දාන්නෙ...😓😓
ජිනි;-හ්ම්..ඒත් මේක මගෙ කතාව 😑
ඕතර්:- හ්ම්..😓Jimin pove
මට එවෙලෙ වුනු හැමදේම හීනයක් වගේ මන් හරිසිහියට ආවෙ ජන්කුක්ගෙ බොඩිගාර්ඩ් කෙනෙක් මගෙන් drop කරන්නද අහපු නිසා.........
"සර්, සර්ව drop කරන්නද..."
"ආහ් නෑ කමක් නෑ........මන් යන්නම්......ජන්කුක් ගැන බලන්න"මන් එහෙම කියල යන්න හැරුනත් ආයිත් හැරුනෙ එයලට කියන්න දෙයක් මතක් වුනු නිසා,
"ආහ් .........මේ.....ඔයාලගෙ සර් ඇත්තෙ club එකෙ වෙන්නැති...."ඇත්තටම ඒක කියන්න ඔනිත් නෑ කියල තේරුනේ පස්සෙ.... මොකද කුකී කොහොමත් මේ වගේ වෙලාවට එතනට යන එක කවුරුත් දන්න නිසා............
ගෙදර ගියපු ගමන් wash එකක් දාගෙන් ඇදට පැන්න මම අද වුනු හැමදෙයක්ම එකින් එක තේරුම් ගන්න උත්සාහ කලා......මොකක්ද එකපාරටම ජන්කුක්ට වුනේ ..කුකී කවදාවත් ඔහොම හැසිරිලා නෑ නෙ........කුකී ඇත්තටම ජිනීට කැමති වත්ද..............හෙට අර කෙල්ලත් එක්ක මේ ගැන කතා කරන්න ඕනි😁.....😋😋කුකී ඔයත් මට පොටක් පෑදුව එහෙනම් එයත් එක්ක කතා කරන්න😁.......

أنت تقرأ
𝐉𝐈𝐍𝐘❤️❤️❤️ (Completed)
خيال (فانتازيا)*දෛවයක් සමග පැටලුනු නොනවතින ආදරයක්.. *ආත්ම ගනනක බැදිමක්..... *ආත්මයක් පුරා දෛවය විසින් වෙන්කරන ලද ජීවිත දෙකක්.... ❤️ජුකුක්...ජියානා.. ❤️කුකී...ජිනී.... ❤️ජීහියා....ජන්කුක්... ආත්ම තුනක් *පුද්ගලයන් දෙදෙනෙක් ලෙස ගෙවන දෛවයක සරද...