මග හැරුනු කාලය...

383 96 13
                                    

ඒ ගමන් මොකද මේ පැණි හිනාව......මාත් ඉතින් බැලුවා මොනා දිහා බලලද මේ පැණි හිනාව දාන්නෙ කියල....යකඩො අපෙ අයියානේ මේ 😲😲
තා කව්ද මන්ද දෙන්නෙකුත් එනෝ පිටි පස්සෙන්...........කව්ද මේ දෙන්න....😁..
මන් ජින් ඔප්පගෙ කනට කිට්ටු කරල ඇහුවෙ....හිටපු දෙන්නට දත් සැට් එකම එලියට දාලා විරිත්තන ගමන්.....................

"ආ....අදුන ගන්නකො මේ මින් යුන්ගි......කෙටියෙන්ම කිව්වොත් ඔයාගෙ..... අනාගත හස්බන්ඩ්..........."

පුස්..........

බිබී හිටපු කොෆී එක....මොන දෙයියන්ට කියන්නද අනේ.....අර අනිත් ඇවිත් හිටපු ඔන්නිගෙ ඇගේ.....කොෆී පොඩ්ඩයි කටේ තිබුනෙ...වැඩිය නොතිබුනු එකත් හරි 😁.....නැත්තන් ඔන්නිට කොෆී නාන්න තිබ්බ😂............😁
දත් තිස්දෙකම එලියට දාල සොරි කිව්වෙ....ඔන්නිගෙ මූන රට දෙල් අලයක් වගේ වෙද්දි.......මන් කියලත් මොනා කරන්නද...අනික අපි මනුස්සයොනේ...මනුස්සයො වුනාම වැරදි වෙනවා ඉතින්....ඒකට සමාව දෙන එක තමයි දේව ගති ගුනේ 😒

ජින් ඔප්පත් මාව මරන් කන්න වගේනෙ බලන් ඉන්නෙ 😒ඔක්කොටම වඩා හපන් අපේ අයියා....උගෙ දත් ටිකට සන්නිය හැදිල ඒක කට කට ගාල වදිනෝ.....කනෙත් දුමුත් දානවද මන්ද...අනේ මට අලෙයි......

"ආ....ඒක....අවුලක්....නෑ...මන් wash room එකට ගිහින් එන්නම්"
ඔන්නි අතින් පිහිද පිහිද ගියා....😁

ඊට පස්සෙ තමා මන් අර යුන්ගිද කව්ද දිහ බැලුවෙ...පූසෙක් වගේ......සුදු මැලි හමක් තියෙන්නෙ.....හැබැයි පොර ටිකක් හැන්ඩ්ස්ම්😋😋
අවුලකුත් නෑ වගෙ😁..................

................................................................................................................................................

After 07 years
....................................
At NJK company

At NJK company

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐉𝐈𝐍𝐘❤️❤️❤️ (Completed)Where stories live. Discover now