No one povCar එකට නැගපු ජිනී දැක්කෙ...car එක ඉස්සරහ ශීට් එකෙ වාඩි වෙල ඉන්න අප්පව....
Car එක ගිහින් නැවතුනේ දෙමහල් ගොඩනැගිල්ලක් ලග..ඉතා සුඛෝපභෝගී..නවීන පන්නයේ නිවසක්...එය දකින ඕනෑම කෙනෙකුගේඇස් වශී කරගැනීමට එම නිවසට හැකිව තිබුනි...seoul හි ධනවත් ව්‍යාපාරිකයින් අතර ජිනීගෙ පියාද නොදෙවෙනි ස්තානයක් ලබාගෙන තිබුනි....ජිනීගෙ පියා වගේම ඇයගේ සහෝදරයාද ව්‍යාපාර වලින් ඒ වනවිටත් ඉතා හොද දියුනුවක් අත් කරගෙන තිබුනි..............එනිසාම පියාටත් සහෝදරයාත් ගෙවීමට සිදුව තිබුනේ යම්තරමක කාර්ය බහුල ජීවිතයකි....විනෝදයට හා නිදහසට බර වු ජිනී නම් කිසි සේත්ම ඔවුන් දෙදෙනා ගෙවන ජීවිතය අනුමත නොකලාය....
"බහින්න...."පියාගෙ කටහඩින් තිගැස්සුනු ජිනී වට පිට බැලුවේ ඈ පැමින ඇත්තේ කොතනටදැයි වටහා ගැනීමටයි..........
Jiyon pov
😒😒ගෙදර......මහ ලොකු ගෙදර....ගෙදරක් නෙවේ මේක හිර ගෙයක්....ඒක තමයි ගැලපෙනම වචනේ.....
මන් එහෙම හිතන ගමන් car එකෙන් බැහැල අප්ප පිටි පස්සෙන් ගෙදරට ගියා.."ජුනී.....ජුනී....ලමයො කොහෙද ඒ ගමන ගියේ....ඇත්තමයි...කියන ..කිසි"
ඔව් ඒ ඔම්ම....මගෙ ඔම්ම......"ආ ජින් පුතා කොයි වෙලේද ආවෙ....බලන්නකො මේ ජුනී...."
"ආ ආන්ටි එයා ඔෆිස් එකට ගියා......මට කියන්න කියල ගියේ...මට අමතක වුනානෙ....බලන්නකො අපි එක්කන් ආපු කෙනා අදුනනවද කියලා..."
එහෙම කියල ඔප්පා මාව පෙන්නුවම...ඔම්මගෙ කටත් බාගෙට ඇරුනා...dinner එක රෙඩි කර කර ඉදල තියෙන්නෙ කියල තේරුනේ 😂ඔම්මගෙ අතෙ තිබුනු හැන්දෙන්😂මගෙ අයියේ ...ඔයා ගෙදර හිටියනම්...දැන් හැදි මිටෙන් ගුටි කාල මැරෙන්නේ......
ESTÁS LEYENDO
𝐉𝐈𝐍𝐘❤️❤️❤️ (Completed)
Fantasía*දෛවයක් සමග පැටලුනු නොනවතින ආදරයක්.. *ආත්ම ගනනක බැදිමක්..... *ආත්මයක් පුරා දෛවය විසින් වෙන්කරන ලද ජීවිත දෙකක්.... ❤️ජුකුක්...ජියානා.. ❤️කුකී...ජිනී.... ❤️ජීහියා....ජන්කුක්... ආත්ම තුනක් *පුද්ගලයන් දෙදෙනෙක් ලෙස ගෙවන දෛවයක සරද...