"ආ....ඔව්...ඇත්තනේ😁..........මට තමයි හොයාගන්න බැරි වෙලා තියෙන්නෙ 😁😁අනිවා ඊය විදින්නැත්තෙ මුහුදට...මට ඉතින් හොයාගන්න බෑනෙ😂......පොඩ්ඩක් ඉන්න ඒ කියන්නෙ දිය කිදුරෙක්වත්ද දන්නෑ😁....."Jungkook pov
ටික කාලයක් ගියා...එන්න එන්නම අපි හතර දෙනා එකතු වුනා..ජිමිනට නම් සූහි සෙට් වුනා...ඒත් සූහිට මන් පොරොන්දු වුනා නෙ.....
Past time at cafetaria
"ජන්කුක් මට කියන්න දෙයක් තියේ"
"ඔව් සූහි කියන්න"
"ප්ලිස් ජිනීගෙ ෆයිනල් එක්සෑම් ඉවර වෙනකම් වත් එයාට පාඩුවෙ ඉන්න දෙන්න...ප්ලීස් ජන්කුක්"
"මොකක්ද ඒ කතාවෙ තේරුම සූහි..දැන් ජිනීට මාව වදයක්ද"
"ජන්කුක් ප්ලීස් තේරුම් ගන්න"
"හරි හැබැයි මට ජිනී ලගින් ඉන්න දෙන්න මගෙන් ජිනීව ඈත් කරන්න එපා"
"හරි"
Now
ඉතින් ඒ නිසා මන් ජිනීලග හිටියත් මට මගේ හැගීම් පාලනය කරගන්න වුනා..මේ මුකුත් නොදන්න ජිනී මට සැලකුවෙ පොඩි එකෙක්ට වගේ....ඇයි මටම
එහෙම කරන්නෙ..ඇයි මට බැරි මගේ ආදරේ හැමෝටම කියන්න....ඇයි මන් හන්ගන්නෙ....මන් මටම බොරු කරගන්නෙ ඇයි............"මොනාද කුකී කල්පනා කරන්නෙ "මන් හරි සිහියට ආවෙ ජිනී එහෙම ඇහුවම
"ආ...මන් මේ..කල්පනා කලේ මෙ පිස්සු කෙල්ල මගෙ වුනා නම් කියලා.."
"ඉතින් කෝමත් මන් ඔයාගෙනෙ "
"මො...මොක්ක්ද 😲"
"ඇයි ඉතින් මන් ඔයාගෙ අක්ක ඔයා මගෙ මල්ලි😘"
"හ්ම්ම්ම්😔"
ඒ වෙලාවෙම ජිමිනයි සූහියි ආවා...ජිමින නම් හිනාවෙනෝ...ඒත් සූහි මාව මරන් කන්න තියේ නම් වගේ බලන් ඉන්නො....හුටා පස්සෙ තමා මතක් වුනේ ...මන් තාම ජිනීව බදාගෙන ඉන්නෙ...මන් ඉක්මනටම ජිනීව අතෑරල පැත්තකට වුනා..
ටික දවසක් ගෙවුනා...😁ජිනීගෙ වාසනාවටද කියන්න මන් දන්නෑ...ඒත් මගෙ වාසනාවට හෝසොක් හියුන්ග්ට girl freind කෙනෙක් හිටියා😁.........
![](https://img.wattpad.com/cover/256594010-288-k384478.jpg)
KAMU SEDANG MEMBACA
𝐉𝐈𝐍𝐘❤️❤️❤️ (Completed)
Fantasi*දෛවයක් සමග පැටලුනු නොනවතින ආදරයක්.. *ආත්ම ගනනක බැදිමක්..... *ආත්මයක් පුරා දෛවය විසින් වෙන්කරන ලද ජීවිත දෙකක්.... ❤️ජුකුක්...ජියානා.. ❤️කුකී...ජිනී.... ❤️ජීහියා....ජන්කුක්... ආත්ම තුනක් *පුද්ගලයන් දෙදෙනෙක් ලෙස ගෙවන දෛවයක සරද...