අහිමි වීම......

515 112 2
                                        

Jiyon pov..

අහ්...අත් දෙක ඩෙස්ක් එකට තියල..මගේ මූනට එබුන.....මොනා වෙලාද...ඒ ගමන........ඒ ඇස් දෙකෙන් මොනා හරි හොයනවා වගේ.....මන් දිහා බලන් හිටිය විදිහට මට හිතුනෙ එහෙමයි......
ඒත් එක්කම වගේ පොඩි කෙල්ලෙක් දුවන් ආව.....

"ඔප්පේ.....ඔයා මොකද මෙතන කරන්නේ.........."

අම්මෝ අදින ඇදිල්ල බලාගෙන ඔයාගෙ ඔප්පත් ඇදිල එයි😂

"මන් ඔප්පව හැමතැනම හෙව්ව.....cafetaria එකට එන්නැතුව මෙතනට වෙල මොනාද කලේ...."

ඒ කෙල්ල එහෙම අහන ගමන් ඇසුත් හීනි කරන් මන් දිහා බලන් හිටියා...
එනපොට හොද නැ....මේකි වැරදි විදිහට තේරුම් අරන්...........

"ආ...නන්ගි ...ඔයාගෙ මහ ලොකු ඔප්පට කියන්න....මන් උදේ වුනු දේ අමතක කරලා සමාව දුන්න කියල ....ආයි ඒ ගැන හිත හිත මගෙන් සමාව ගන්න පස්සෙන් එන්න උවමනා නෑ කියන්න😒😒"

😂ඒ කෙල්ලට නම් මේ මෙලෝ හසරක් තේරුන්නැ....මොන අන්ඩර් දෙමලයක් කියනවද අහන්න වගේ මන් දිහයි ....හිවල දිහයි බැලුව😂

"ආ ජිනී පැටියූ....ඔන්න මන් ගෙනාවා...."

අම්මො ඇති යන්තන් ......මේකිට මාව මතක් වෙලා ඔව් ඔව්...සූහි..😁අතින් කටින් කෑමත් එල්ලන් එනවා😂

"අනේ මගේ පණ 😘😘😘😘ඔයා මට කොච්චර ආදරෙයිද😍" එහෙම කියන ගමන් මන් සූහිව බදාගත්ත ....කෑම ගෙනාපු සතුටට වඩා එයා මන් ලග හිටපු නිසා අමුතු ආරක්ශාවක් දැනුන...........

"හ හා..බටර් පාර ඇති කෑම ටික කනවා....නැත්තන් මන් ම තමයි ආයි ඔය කන්කෙදිරිය අහන්න ඔනි කන්න වෙලාව මදි වුනා කියල 😒😒"

"උම්ම්ම්😘😘😘කෝ එන්නකො උම්ම එකක් දෙන්න😁........"

"යනව පිස්සු විකාර නැතුව "

ඇත්තටම අපිදෙන්නට ඒ වෙලාවෙ අමතක වුනු දෙයක් තිබ්බ😁 ඒ ඒවෙලාවෙ එතන තව දෙන්නෙකුත් ඉදිය කියන එක.........

Jungkook pove

මාත් ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ලන් වුනා.......කෙල්ලගෙ කම්මුල් දෙක රතු වෙලා ....මට මිරිකන්නම හිතුනා......එයාගෙ ඇස්වල මගේ ඇස් අතරමන් වෙලා...ඇයි මට මේ ඇස් පුරුදුයි වගේ දැනෙන්නෙ.............මන් මීට කලින් ලගින් ආශ්‍රය කර කෙනෙක් වගේ හුරු පුරුදු ගතියක් දැනෙන්නෙ  ....... ඇයි.......

𝐉𝐈𝐍𝐘❤️❤️❤️ (Completed)Donde viven las historias. Descúbrelo ahora