"ඒයි ජිමිනො විහිලුවක් නෙ කලේ ඒයි ඔහොම ඉන්නවා....."යස වැඩේ මූත් එක්ක යලු වෙන්න එපා කියුට් ඔයා ..........ආ මොකක්ද නම කිව්වෙ 😓😓.............😑😑මගෙ සිහිය අනේ එක මතක නෑ ... කියුට් ඔයාගෙ නම...මොක්ක්ද අප්ප😍😍........
ජි.....ජි..ජිම්..."ආව්...."කවුරුහරි මගෙ නලලට ඇන්න සනීපෙට තමා ඒහෙම වචනත් පිටවුනේ😠අනිවාරෙන් හැලපයා .....හැලපයෝ ....ආන් ඒක කියුට් පස්සෙන් දුවනවා........කවුද එතකොට මගෙ නලලට තඩි බෑවෙ .....
"යමන් තවත් මෙතන ලැගන් ඉන්නෙ ....පන්තියට යන්නැද්ද?"
යකූ මට සූහි මෙතන ඉන්නව කියල අමතක වුනානෙ😁😁
අම්මෝ ඉන්ටවල් එක වෙනකම් හිටියෙ මගෙ චූටි බඩචාරියව කෑම වලින් පුරවන්න 😋😋ඔව් මගෙ සුට්ටන් බන්ඩි ගෙඩියව.....ඇතියන්තන් ඉන්ටවල් බෙල් එක ගැහුව😁
"යම......න් සූ...හියෝ......."තිබ්බ හදිස්සියට නැගිට්ට නෙවේ නැගිටුනා
"කොහෙද නෝන යන්න ලෑස්ති වෙන්නෙ "
ඈ මෙකි මොන යකා ගාලද දැන් වෙන කොහේ යන්නද 😋😋
"මේ..cafe......."කියන්න විතරයි හම්බුනේ....."ආ එකත් එහෙමද ...කකුලත් අමතකයි කෑම කිව්වම..."
හුට දෙයියනේ සූහියු උබ මතක් කරනකන් මට මතක් වුන්නෑනෙ....ආ...ඒක රිදෙනවනේ...කෝමද දැනුනැත්තෙ....😓😓
"මන් ගිහින් එන්නම් ඔහොමම ඉන්නව...."ඇගිල්ලත් දික් කර කර පොඩි එකෙක්ට වගේ කියන හැටි.........
"😒හ හ හරි.........😒"යකූ මෙකි නිකන් මන් දිහා බලන් ඉන්නෙ....මන් ගිහින් එන ඩින්ගට මේකි මොන ජවුසමක් නටාවිද දන්නෑ කියන්න වගේනේ .......ඔව් ඉතින් මන් ගැන දන්නෙ එයානේ......😁
"හරි එහෙනම් මන් යනෝ"
සූහි ගිහින් ටිකකින් නෙ දැක්කෙ😍😍😍අර කියුට් කොල්ල උඩ පැන පැන අපේ පන්තිය ඉස්සරහින් කොරිඩෝ එක දිගේ දුවන් cafetaria එක පැත්තට දුවන් යනෝ😍😍😍හුටා මල කෙලියයි ....හැල පයා...
දැක්කොත් ඉවරයි ජිනී .....මොකක් හරි කරපන්.......හලිනේ.....මගෙ සුට්ටන් මොලේට ටින්කිරි අදහසක් ආව ...මේසෙ උඩ තිබුනු පේපර් ටික දැම්ම මෙසෙ යටට😁😁දැන් ඉතින් සූහි එනකන් ඇහිදිනූ........
ESTÁS LEYENDO
𝐉𝐈𝐍𝐘❤️❤️❤️ (Completed)
Fantasía*දෛවයක් සමග පැටලුනු නොනවතින ආදරයක්.. *ආත්ම ගනනක බැදිමක්..... *ආත්මයක් පුරා දෛවය විසින් වෙන්කරන ලද ජීවිත දෙකක්.... ❤️ජුකුක්...ජියානා.. ❤️කුකී...ජිනී.... ❤️ජීහියා....ජන්කුක්... ආත්ම තුනක් *පුද්ගලයන් දෙදෙනෙක් ලෙස ගෙවන දෛවයක සරද...