කුතුහලයක්....

386 100 6
                                    

Jungkook pov

මට සිහිය කියන එක ආවෙ ජිනී කතා කරද්දි....

"හේ.....හේ......JK..... මිස්ටර් JK...."

"ආ....ඔව්....ම්.."

"මායි යුන්ගියි එතනට යන්නයි හදන්නෙ....චෙක් කරල බලන්න.....ලැන්ඩ් එකෙ වෙන කියන්න තරම් අඩු පාඩුවක් නැතුව ඇති.........ඔනිනම් JK ටත් පුලුවනි අපිත් එක්ක යන්න......"

"ආ.........ඔව්....මේ.....මාත් යන්න නම් ඕනි හැබැයි.....මට තව ටිකකින් important meeting එකක් තියේ.....ඒනිසා..ඔයාල යන්න...අනික මින් යුන්ගියි, ජියොනුයි චෙක් කරපු තැනක මන් මොනා බලන්නද........😁😁"

"හ්ම් එහෙනම් අපි යමු යුන්ගි......"

Jiyon pove

මායි යුන්ගි ප්ලේස් එකට ගියා....ඇත්තටම එතන ෆ්ලැට් එකකට කියාපු තැනක්....මාරම නිදහස්....ජනාකිර්නත් නෑ ....හදපු ගමන් මාත් ඇවිත් මේකෙ පදින්චි වෙන්නොනි 🤗🤗

යුන්ගි ඉක්මනින්ම පස් සාම්පල් එකක් ගත්තා....කියන්න බෑනෙ....😂මන් තැනකට ආපුවහම අරහෙ යන් මෙහෙ යන් කියනවා...ඊලගට ආපු වැඩෙ මතකත් නෑ...😂

එතන පොඩි සර්ච් පාරක් දාල මායි යුන්ගියි ආපහු එන්න ආවා...එන අතර මගදි....මට පොඩි තිබහක් ආපු නිසා....කැෆෙ එකක් ලග නැවැත්තුවා......යුන්ගිත් එක්ක ගිහින් කැෆෙ එක එලියෙ....හදල තිබුනු ටේබල් එකක වාඩි වුනා....කොෆී බොන ගමන් මන් ඉතින් ෆොන් එක එබුවා.....යුන්ගි ඉතින් නිහඩ චරිතෙනෙ....

(ඔය ජිනීල ඉන්න තැන කියල හිතා ගන්නකෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ඔය ජිනීල ඉන්න තැන කියල හිතා ගන්නකෝ...)

කුකීට ම්ස්ජ් එකක් දානවද....නෑ එක්කො ඔනි නෑ....මීටින්ග් එකක කිව්වනෙ....ඩිස්ටර්බ් කරන්න හොද නෑනෙ.......අහ් කම්මැලි අප්ප මේ පුසා එක්ක බෑනෙ.....කට අරින්න නම් කොෆි එක රස්නෙ වෙලා දිව පිච්චෙන්න ඕනි 😂😂

𝐉𝐈𝐍𝐘❤️❤️❤️ (Completed)Where stories live. Discover now