පෙරවදන
තනි වූ ඇගේ ජීවිතය නිමේෂයකින් උඩු යටි කුරු කළ වෙනස්ම ලොවකින් පැමිණි ආගන්තුකයන් 👽🙎♂️❤
🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧
අකුණු ගගහ හයියෙන් වහින රාත්රියක්. හරිම භයාංකාර මූසල රැයක් වගේ දැනුණේ. අකුණු ගහන පාරට මට දැනුණේ වාහනයටත් අකුණක් ගහාවී කියලා. එක පාරට පාර දිහා බලපු නංගී භය වෙලා මාව තදින් බදා ගත්තා.
🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌
ඔයා මනුස්සයෙක් ද?
ඇත්තටම මටත් ඒක ඒ විදිහට ම අහන්න හිතුන නම් කියලා හිතුන වාර අනන්තයි.
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
මගේ අඳුරු මතකෙන් මිදෙන්න සෝල්වලට ආවම අභිරහස් ගුහාවක හිර වුණේ නොදැනුවත්වමයි. මටයි නංගිටයි පුදුම ලෝකයක් දකින්න ලැබුණා. ඒත් ඒ ලෝකේ හරිම භයානක බව දැනගන්න අපිට වැඩි කාලයක් ගියේ නෑ.
මේ අපේ කතාවයි...
ටිනා..... 💫🌟
#Lets_identify_the_characters 🤗
ටීනා සහ මීෂා (Main characters)
දකුණු පැත්තේ ඉන්නේ ටීනා ඇයගේ සහෝදරිය මීෂා තමයි අනිත් පැත්තෙන් ඉන්නේ
YOU ARE READING
Teena 👽 (Mission with Aliens) ✅
FantasyThis is my first time in writing a story. So there can be lot of mistakes & the places you disagree. This is a fan fiction based on mission with alians. Hope you u'll enjoy this story. ⁱᵗ ⁱˢ ᵃ ˢᵗᵒʳʸ ᵃᵇᵒᵘᵗ ᵗʷᵒ ʸᵒᵘⁿᵍ ᵍⁱʳˡˢ ʷʰᵒ ˡᵒˢᵉ ᵗʰᵉⁱʳ ᵖᵃʳᵉⁿᵗˢ ⁱⁿ ᵃⁿ...