⫷Chapter 10⫸

139 37 3
                                    

(මේ කොටසෙන් ඔයාලට සුගාගේ හිත කියවන්න පුළුවන් 😉)

Suga's pov

✶⊶⊷⊶⊷❍ 𝕆𝕝𝕕 𝕓𝕦𝕚𝕝𝕕𝕚𝕟𝕘 ❍⊶⊷⊶⊷✶

මට යන්න හිතුණේ නැති වුනත් මම හොබි ඇහුවම හා කිව්වා. මට ඇත්තටම ඕනෙ උනේ මොකක්ද එයත් එක්ක ඉන්න ද යන්නද? අනේ මන්දා. මං ඔහේ හා කිව්වා. ගොඩනැගිල්ලෙන් එළියට ඇවිත් අපි ගියේ ළඟම තිබ්බ shop එකකට. එතනින් බීම බෝතල් 20ක් විතර ගත්තේ හොබියි ථේයි ගැන හොඳටම දන්න නිසා. අපි බීමත් අරන් ගොඩනැගිල්ලට ඇතුළු වුනත් එක්කම මට ටීනගේ කටහඬ ඇහුණා. මට ඒත් එක්කම සතුටක් දැනුණක් ඇහුණ දෙයින් මම එතනම ගල් ගැහුණා.

Teena - "මගේ පැටියා, ඔයා මගේ මැණික"

මොකක්ද මට ඒ ඇහුණේ? ටීනගේ ඔළුව විකාර වෙලාද?... 🙄

මං මගෙන්ම ප්‍රශ්ණ කළා. මට එක එක සිතිවිලි හිතට ආවා. ඒත් එක්කම දුකකුත් දැනුණා. මට කලින් ජිමින් ඉස්සර වෙලාවත් ද?

Tae - "හ්යුන්ග්. මොකද වුණේ?

Suga - "ආ.. නෑ. මුකුත් නෑ ථේ. යං"

මට ඇහිච්ච දේ නොකියා එයාලත් එක්ක ඇතුළට ගියා. අපි යද්දි දැක්කේ ජිමින්ගේ වටේ කැරකි කැරකි ඉන්න ටීනව. අපි යනවත් එක්කම මෙන්න මෙයා ජිමින්ගේ කරේ නැග්ගා. ඒක දැක්ක මට මගේ අතේ තිබ්බ බෑග් එකත් බිමට වැටිලා ඉබේම කට ඇරුණා.

 ඒක දැක්ක මට මගේ අතේ තිබ්බ බෑග් එකත් බිමට වැටිලා ඉබේම කට ඇරුණා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Suga - "ජිමින්"

Jimin - "සුගා. අනේ මේ ඔයා වැරදියට හිතන්න එපා. ටීනා උමතු වෙලා ඉන්නේ"

Suga - "ජිමින් කට වහගන්න."

Jimin - "දැන් වැඩක් නෑ සුගා. මට අමතක වෙලා මං කතා කලා. අනේ මට සමාවෙන්න"

මම ඔළුව අත ගහගන්නවා දැක්ක ථේයි හොබියි එතන තිබ්බ පුටුවකින් වාඩි වුණා. වාඩි වුණා නෙමෙයි දබොක් ගාලා වැටුණා.

Teena 👽 (Mission with Aliens) ✅Donde viven las historias. Descúbrelo ahora