✶⊶⊷⊶⊷❍ 𝕆𝕝𝕕 𝔹𝕦𝕚𝕝𝕕𝕚𝕟𝕘 (ℕ𝕖𝕩𝕥 𝔻𝕒𝕪 𝕄𝕠𝕣𝕟𝕚𝕟𝕘) ❍⊶⊷⊶⊷✶
Teena's Pov
- "අම්බෝ... ඔළුව අම්..... මේ කොහෙද?"
- "ආ... Princess නැගිට්ට ද?"
- "හොබි අපි කොහෙද මේ ඉන්නේ?"
- "වෙන කොහෙද අනේ මූලස්ථානෙනේ"
- "මං මොනවද මෙහේ කරන්නේ?"
හොබිට වුන දේ මතක් වෙලා හිනා ගියා. පහුවදා උදේ ටීනා ඇහැරැණේ ඔළුවත් අල්ලගෙන. එයාට මතක නෑ කිසි දෙයක්. වට පිට බලලා ඇදෙන් බැස්ස ටීනා හොබී දිහාට හැරුණා.
- "මොනවහරි වුණාද? මට කිසි දෙයක් මතක නෑනේ?"
- "මතක තියෙයිද? ඔයා තනිකරම පිස්සුනේ නැටුවේ"
- "මම?"
- "නැතුව මම ඈ?"
හොබි වුන දේවල් හිනා වෙිවි කියන්න පටන් ගත්තා. ටීනාට වලක් කපන් වැලලෙන්න තරම් ලැජ්ජාවෙන් මූණ රතු වෙලා ගියා.
- "ඇති ඇති... නවත්තගන්න. ජිමිනුත් අම්මපා... මං අල්ලගන්නම්කෝ."
- "අම්මෝ... මේන් වැන්දා. ආයේ නම් එයාගේ කට නම් අරින්න එපා. අනික මං හිතන්නේ නෑ ජිමින් අයේ ඔයාගේ පෙම්වතා වෙයි කියලා"
හොබි මාව බයිට් කර කර හිනාවෙවි හිටියා. මට ලැජ්ජාවේ බෑ අප්පා.
- "මේ කෝ නංගි?"
මං මාතෘකාව වෙනස් කරන්න එහෙම කිව්වත් නංගි හරි නම් මෙතන ඉන්න ඕනේනේ. ඒත් නංගි ගැන ඇහුවම හොබිගේ මූණ අඳුරු වෙනවා මං දැක්කා. එතකොටම සුගා එතනට ආවා.
- "ටීනා ඔයා ඇහැරුණා ද?"
- "සුගා ඔයත් ආවද? college එකේ නිවාඩු දුන්නද?"
ESTÁS LEYENDO
Teena 👽 (Mission with Aliens) ✅
FantasíaThis is my first time in writing a story. So there can be lot of mistakes & the places you disagree. This is a fan fiction based on mission with alians. Hope you u'll enjoy this story. ⁱᵗ ⁱˢ ᵃ ˢᵗᵒʳʸ ᵃᵇᵒᵘᵗ ᵗʷᵒ ʸᵒᵘⁿᵍ ᵍⁱʳˡˢ ʷʰᵒ ˡᵒˢᵉ ᵗʰᵉⁱʳ ᵖᵃʳᵉⁿᵗˢ ⁱⁿ ᵃⁿ...