⫷Chapter 04⫸

161 46 4
                                    

මාස්ටර්ට ආචාර කරලා සටන් පංතියේ දොරත් ඇරගෙන මම එළියට ඇවිත් කොරිඩෝ එකේ ඇවිද ගෙන යද්දි එකපාරට ම ඉස්සරහ තිබ්බ දොරකින් එළියට ආපු කළු ඇදගත්ත කෙනෙක් මගේ පැත්තට පණ කඩාගෙන දුවගෙන ඇවිත් මගේ ඇගේ හැප්පුණා. දොන්ද බබොක් කියලා නමෝ විත්තියෙන් මම පොළොවට පතිත උණා, මේකා මගේ ඇඟ උඩට පත බෑ වුණ පාර මගේ තොල් උඩ මේකගේ තොල් නතර උනා. 😳

- "අහකට වෙනවා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

- "අහකට වෙනවා. කොහේ බලන් ද මනුස්යෝ දුවන්නේ?"

මගේ පාඩුවේ ඇවිද ගෙන ආවම මේකා ඇවිත් මගේ ඇගේ හැප්පුනා මදිවට මගේ 1st කිස් එකත් මේකා ගත්තා. තාම මගේ ඇඟ උඩම ඉදගෙන ඇස් ලොකු කරගෙන මගේ ඇස් දිහා බලන් හිටපු මේකව එහාට තල්ලු කරලා මං නැගිට්ටා. මෙයාට වුන දේට ලැජ්ජ හිතිල ද කොහෙද මූණත් රතු කරගෙන ඔලුව උස්සලා මගේ දිහා නොබලාම තුන් හතර පාරක් විතර කොන්ද නම නම මට ආචාර කරන්න ගත්තා.

 මෙයාට වුන දේට ලැජ්ජ හිතිල ද කොහෙද මූණත් රතු කරගෙන ඔලුව උස්සලා මගේ දිහා නොබලාම තුන් හතර පාරක් විතර කොන්ද නම නම මට ආචාර කරන්න ගත්තා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

- "අනේ... මට සමාවෙන්න. සමාවෙන්න."

කිය කියම මෙයා අනිත් පැත්තට හැරිලා ආයේ දුවන්න පටන් ගත්තා. තිබ්බ කේන්තියට කියන්න දේවල් තිබුණත් මට ඉබේට ම කිය උනේ එක දෙයයි.

- "කියුට්... අපරාදේ මගේ පලවෙනි කිස් එක. ෂිට්."

එහෙම හිතුනත් මට උන දේ මතක් වෙලා හිනා ගියා. අත් දෙකෙන් ම කට පිහිද පිහිද ම මම Library එක පැත්තට යන්න හැරුණා.

Teena 👽 (Mission with Aliens) ✅Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ