✶⊶⊷⊶⊷❍ 𝟚𝟘𝟙𝟡 𝕁𝕦𝕟𝕖 𝟝 ❍⊶⊷⊶⊷✶
2019 ජූනි මස 05 වෙනිදා වැසිබර කාලගුණයක් තිබ්බ දවසක්. අකුණු ගගහ හයියෙන් වහින රාත්‍රියක කැලෑවක් මැදින් පාරක කාර් එකේ අපි යන ගමන් හිටියේ. භයාංකාර මූසල රැයක් වගේ දැනුණේ. අකුණු ගහන පාර මට දැනුණේ වාහනයටත් අකුණක් ගහ වී කියලා. එක පාරට පාර දිහා බලපු නංගි දැකපු දෙයකින් භය වෙලා මාව තදින් බදා ගත්තා.
- "අම්මෝ... පැංචි... මොකෝ මේ... බය වුනාද?"
- "ආ... නෑ... මං පාර බලද්දි පීරිසියක් පාවෙනවා දැක්කා"
- "මො... මොකක්...."
මට ඒ කියපු දේට නම් බඩ අල්ලන් හිනා ගියා.
- "පීරිසියක් පියාඹනවා. හා හා හා"
- "අනේ අක්කේ මං දැක්කා...."
- "හරි හරි පිඟානක් පියෑඹුවා... හරි නේ..."
- "පිඟානක් නෙමෙයි. පීරිසියක්"
මෙයා භය වෙච්ච පාර දැක්කේ ඒ විදිහට වෙන්න ඇති... 🙄
- "හ්ම් හ්ම්... හරි මොකක් හරි..."
මං නංගි කියන දේකට එකඟ වුණා. මට ඒ වෙලාවේ නංගිව අවුස්සනවත් මූඩ් එකක් තිබුනේ නැති නිසා සෙල්ලමක් කරන්න කතා කළා. එතකොට ඔය හිතේ තියෙන බය හරි නැති වෙයිනේ කියලා හිතලා.
ВЫ ЧИТАЕТЕ
Teena 👽 (Mission with Aliens) ✅
ФэнтезиThis is my first time in writing a story. So there can be lot of mistakes & the places you disagree. This is a fan fiction based on mission with alians. Hope you u'll enjoy this story. ⁱᵗ ⁱˢ ᵃ ˢᵗᵒʳʸ ᵃᵇᵒᵘᵗ ᵗʷᵒ ʸᵒᵘⁿᵍ ᵍⁱʳˡˢ ʷʰᵒ ˡᵒˢᵉ ᵗʰᵉⁱʳ ᵖᵃʳᵉⁿᵗˢ ⁱⁿ ᵃⁿ...