ඔන්න අද කතාව,
ටිකක් සීනි බෝල වගේ වෙයි ඉතිං මේ කතාව.
(හැමදාම මන් ඕක කියයි .ගනන් ගන්න එපා 😁)Mrs.park-:hi sweety.
Jiwon-:hi ඔම්මා ,අප්පා,හැල්මොනිට කොහොමද ?
Mr.park-:හැල්මොනි සනීපෙන් ඉන්නවා.ඔයාව මතක් කලා එයා.
Jiwon- :අප්පා,ඇයි හැල්මොනි මට එන්න එපා කිව්වේ?😔
Jiwon එහෙම ඇහුවෙ දුකින්.
Mr.park-:ah,jiwon ඔයාට කියන්න වැදගත් දෙයක් තියෙනවා.
Jiwon-:මොකද්ද අප්පා?
Mr.park-:ඒක කලබලේ කියන්න බෑ.පොඩ්ඩක් rest කරලා කියන්නම්.
Jiwon-:ok අප්පා ,මන් ඔයාලට බොන්න මොනාහරි අරන් එන්නම්.
Jiwon kitchen එකට ගියා.
Mrs.park-:ඔයා හිතනවද අපේ ji මේකට කැමති වෙයි කියලා?
Mr.park-:කියලා බලමු.
මොනා වුනත් එයා හැල්මොනි කියන දේකට අකමැති වෙන්නෙ නෑ.මේක හැල්මොනිගේ කැමැත්ත කිව්වම එයත් කැමති වෙයි.හැබැයි අපි එයාට බල කරන්න නරකයි.Jiwon ඔම්මටයි අප්පටයි juice 2ක් හදාගෙන living room එකට ආවා.
Mrs.park-: ji,
අපි හිතුවා ඔයාට මේක තවත් වෙලා ගන්නේ නැතුව කියන්න ඕනේ කියලා.Jiwon-:මොකද්ද ඔම්මා.
මොකක් හරි කරදරයක්ද?Jiwon හොදටම කලබල වෙලා ඉන්නේ දැන් නම්.
Mr.park -:නෑ නෑ sweety කලබල වෙන්න එපා.කරදරයක් නෙමෙයි.
Jiwon-:එහෙනම් මොකද්ද අප්පා.කියන්නකෝ ඉක්මනට?
Mr.park-:අපි හැල්මොනි හම්බවෙන්න ගියේ ඇයි කියලයි කියන්න හදන්නේ.
Mrs.park-:මියානේ sweety ,අපි ඔයාගෙන් අහන්න්නේ නැතුව මේ තීරණේ ගත්තට.
Jiwon-:අනේ ඔම්මා මොනාද මේ කියන්නේ? තේරෙන්න කියන්නකෝ .plz
🥺🥺Mrs.park-:හැල්මොනි ඔයාට proposal එකක් බලලා.
Jiwon එක පාරටම shok වුනා ඒක අහපු ගමන්.
Jiwon-:මොකක් මට p..proposal එකක් ?
😱😱😱Mrs.park -:sweety ,මේක ඔයාගේ හැල්මොනිගේ ලොකු hope එකක්.
එයා ගොඩක් කැමැත්තෙන් ඉන්නේ මේ proposal එකට .
YOU ARE READING
A MARRIAGE LOVE STORY {KTH} [ COMPLETED ]
Fanfictionජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .