Namjoon-:මට තේරුනේ නෑ සෝහී ඔයා මොකක් ගැනද මේ කියන්නේ.
(එහෙම කිව්වට namjoon දන්නවා sohi කියන දේ 🙈)
Sohi-:🙈🙈🙈
දැන් නම් සෝහිව හොදටම රතු වෙලා ඉන්නේ🤭Namjoon මේසේ උඩින් අත් දෙක තියාගෙන sohi දිහා බලන් ඉන්නවා දැන්...🤭
(ඔහොම තමයි බලන් හිටියේ එයා.අයියෝ මට පිස්සු වගේ අප්පා මේ photo එක දැක්කම 😭😶)
Sohi-:joon ඔයා ඔහොම බලන එක නවත්තනවද ආ.....
Namjoon-:ඇයි මන් ඔයා දිහා බලන්න එපාද? 😒
Sohi-:නෑ මේ මං කිව්වේ...
ඔන්න එතකොටම කොහේදෝ ඉදලා අර තඩි හා පැටියා කඩන් පාත් වුනා.
Kooki-:hyung....
Namjoon-:ඇයි ? 🤦
Kooki-:අපි යමුද ජීවොන් ලගට එයා අව්ලෙන් ඉන්නේ.මන් දැක්කා එයා bench එකේ වාඩි වෙලා ඔහේ බලන් ඉන්නවා..
Sohi-:අනේ කුකී යමු ඉක්මනට 🥺
Namjoon,sohi,kooki තුන් දෙනාම ගියා ජීවොන් ඉන්න තැනට .ඒ යනකොටත් ජීවොන් ඈත් බලාගෙන කල්පනා කරනවා.කල්පනාවේ තරම කොච්චරද කියනවනම් අර තුන්දෙනා ආවා කියලවත් දන්නේ නෑ..
Sohi-:ජී,ඔයා හොදින් නේද? 🥺සෝහි ජීවොන්ගේ ඔලුව අත ගෑවා .එතකොට තමයි ජීවොන් මේ ලෝකෙට ආවේ.
YOU ARE READING
A MARRIAGE LOVE STORY {KTH} [ COMPLETED ]
Fanfictionජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .