Jiwon 's pov.එයා ඒක ඇත්තටමද කිව්වේ...එහෙනම් මොකටද දන්නේ නෑ මෙච්චර වෙලා හිටියේ...ඇයි මට මේ දුක හිතෙන්නේ...මන් මොකටද ඒක ගැන හිතන්නේ...මන් එයාට ආදරේ කරන්න අරගෙනද ඒ කියන්නේ..නෑ වෙන්න බෑ ..අපි meet වෙලා තාම පැය ගානයි..අනේ god....😭😭😭😭
Taehyung 's mind -: ආයිශ් මෙන්න මේ කෙල්ල අඩනවා .taehyung මොනාද මේ කලේ ආ...උබ ඒ කෙල්ලව අඩවන්නේ හිතක් පපුවක් නැද්ද ආ.... jiwon ට මෙච්චර දුක හිතුනා කියන්නේ එයා මට ආදරේ කරනවද?
-:T..taehyung
Taehyung -:ආහ්,ඇ..ඇයි..
-:ඔයා ඒක ඇත්තටමද කිව්වේ😔😔😔
Taehyung -:ඔව් ඇත්තටම තමයි කිව්වේ....
-:ඒ කියන්නේ ඔයාගේ කැමැත්තක් නැද්ද මේ marriage එකට ??
-:කැමතියි...මන් ඔයාට උදේ කිව්වනේ හැමදේම...
Taehyung මොනා කියනවද කියලා මට තේරෙන්නේ නෑ..මට මොනා හිතෙනවද කියලා තේරෙන්නෙත් නෑ....මට කරන්න තියෙන්නේ මේ තේරුම් ගන්න බැරි හැගීම නැති වෙනකන් අඩන්න විතරයි...
මට දැනුනා කව්රුහරි මගේ මූන අත් දෙකෙන් අල්ලලා උඩට උස්සනවා...ඔව් ඒ taehyung තමයි...එයාටත් දුක හිතිලද මන්දා මන් අඩන එක ගැන ..නෑ එයාට මොකටද දුක හිතෙන්නේ..කිසිම ගානක් නැතුව කිව්වේ මට කැමති නෑ කියලා 😒😔💔 මෙන්න මේ මනුස්සයා ඒ පාර මාව බදා ගත්තා...😳.මගේ අත් දෙකත් මටත් නොදැනිම taehyung ව බදා ගත්තා...
Taehyung -:ඇයි මේ අඩන්නේ ?-:taehyung ඔයා ඇත්තටමද කිව්වේ මට කැමති නෑ කියලා ....
Taehyung -:ඔව්.ඔයා ඕක මගෙන් කී පාරක් අහනවද jiwon ?....
දැන් ඇයි මේ අඩන්නේ ඔයා...
මන් කැමති නෑ කියපු නිසා ද?
YOU ARE READING
A MARRIAGE LOVE STORY {KTH} [ COMPLETED ]
Fanfictionජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .