Jiwon's pov
Taehyung දැක්කා මායි සෝයි හොරෙන් කියවනවා...මන් හිතන්නේ එයාට තේරුනා අපි කතා කරපු දේ...
"මේ ඩබල...shopping යන්නේ අපිත් එක්ක හරිද,තනියෙම ගිහින් අහුවෙන්න එහෙම එපා හරිද 😁😁😁" taehyung එහෙම කිව්වේ namjoon දිහා බලන ගමන්.
මෙයා බලන්නකෝ කියන කතා.😒😒😒
" taehyung මේ...හොදට අහගන්න හරිද මන් කියන එක .ඔයා මගේ ජීවොන්ව බදින එක ඇත්ත .හැබැයි අපිට ඕනේ දේවල් අපි කරනවා හරිද...අනිත් එක අපි දෙන්නට නීති දාන්න ලෑස්ති වෙන්න එපා ඔය දෙන්නම.කාටවත් බෑ අපි දෙන්නගේ මැද්දට එන්න..😎😌😏"සෝහි නිකන් පිස්සුවෙන් වගේ කියවගෙන ගිහින් මේසේ උඩ තිබ්බ බීම එකක් අරගෙන කටේ ගහගත්තා .
😂😂😂😂😂😂
"සෝහී....මන් ඔයාට බය නෑ හරිද..මට ඕනේ දේ මන් කරනවා...මට නීති දාන්න එන්න එපා ඔයා ."😒😒😒😒 ඒ පාර taehyung කියවනවා..මෙයාගේ මූන බලන්නත් බයයි ඔරවගෙන ඉන්න විදියට.මොකක් වෙන්න යනවද කියලා මට හිතා ගන්න බැරුව මන් සෝහිගේ දිහා බැලුවා...මෙයාට එක පාරටම මොකක් වුනාද මන්දා
YOU ARE READING
A MARRIAGE LOVE STORY {KTH} [ COMPLETED ]
Fanfictionජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .