"ආශ්...අනේ මේ store room එක මොන ලෝකෙක තියෙනවද මන්දා.කාගෙන්හරි අහගෙනවත් යන්න ඕනෙ " තනියෙම කියො කියෝ කොලේජ් එකේ කොරිඩෝව දිගේ ඉස්සරහට ඇවිදගෙන ආවෙ අලුත් බැජ් එකේ කෙල්ලෙක් .kim eyunmi.
"ආහ් අර ඉන්නෙ කෙනෙක්..එයාගෙන් අහමු"ඉයුන්මි එහෙම හිතාගෙන එතන හිටපු කොල්ලෙක් ලගට දුවලා ගියා."අහ්ම්... excuse me mr..."
"ඔව් කියන්න."
(අදාල අයගේ හදවත වෙනුවෙන් වගකියනු නොලැබේ 🖐️😌😂)
jungkook 's pov.
මං කොරිඩෝ එකේ ඉන්නකොට කවුරුහරි මට කතාකලා.මං හැරිලා බලපුපාර මට ඇස් අදහා ගන්න බැරිවුනා.ඈ...😳මේ එයා..ඔව් ඒ එයා තමයි..මාව පිස්සුවට්ටපු කෙනා..
එයා මාත් එක්ක කතාකරනවා..මගේ ඉස්සරහට වෙලා..jungkook 's pov end
"මට store room එක තියෙන්නෙ කොහෙද කියලා කියනවද ප්ලීස් "
"oh..store room..එන්න මං පෙන්නන්නම්."කුකී එහෙම කියලා එයත් එක්ක store room එක තියෙන පැත්තට ගියා.
"ඉතිං ඉයුන්මි මට කියන්නකො ඔයාට කොහොමද කියලා 🤗"කුකී එහෙම ඇහුවම ඉයුන්මි එයා දිහා ඇස් දෙකත් ලොකු කරන් බැලුවා .සමහරවිට කුකී එයාගෙ නම කියපු නිසා වෙන්නැති .
YOU ARE READING
A MARRIAGE LOVE STORY {KTH} [ COMPLETED ]
Fanfictionජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .