Chapter 11

2K 279 94
                                    

Jiwon's pov

ටැනීව පහලට යවලා මං wash එකක් දාගෙන ආවා.taehyung change කරගෙන ඇද උඩට වෙලා හිටියා.මං කොන්ඩේ පිහිද ගන්න balcony එකට යන්න හදද්දි taehyung මට කතා කලා.

"Ji....."

"Hmm.."

" පොඩ්ඩක් මෙතනින් ඇවිත් ඉද ගන්න " taehyung  ඇදේ එයාගේ එහා පැත්තට තට්ටුවක් දාන ගමන් කිව්වා.මාත් ඉතිං ගිහිං ඉද ගත්තා.

" ඇයි taehyung ?🙁"

"ඔයා ඇත්තටම කැමතියි නේද මේකට ?"

"මොකටද?"අනේ මන්දා මෙයා මොනා අහනවද කියලා 🙁

"නෑ මං මේ ඇහුවේ ඔයා මේ marriage එකට,මට,මේ ගෙදරට,ටැනීට,මේ හැමදේටම කැමතියි නේද කියලා"

හයියෝ.......මේ මනුස්සයට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ නේ.
" taehyung මේ අහන්න.ඔයා කරුණාකරලා මගෙන් ඔය ප්‍රශ්නේ අහන්න එපා.මං ඔයාට කිව්වනේ.මං මේකට කැමතියි,ඔයාට ආදරෙයි කියලා.ආයෙ කිසිම වෙනසක් වෙන්නේ නෑ ඒ දේවල් වල .තේරුනාද ?hm.."

" හ්ම්.....thank you ji මගේ ජීවිතේට ආවට 😊"

Taehyung කතා කරන විදිය අහලා මට පුදුමයි.කවදාවත් මේ විදියට කතා කරලා නෑ.අනේ මන්දා මේ මනුස්සයා මට හාට් ඇටෑක් හදවනවා හැමතිස්සෙම මේ වගේ බය හිතෙන විදියට කතා කරලා.
" taehyung ඇයි ඔයා එහෙම කියන්නේ ?🙁"

"Ji... මගේ අතීතේ ගැන කාටවත් නොකියපු ලොකු කතාවක් තියෙනවා.අඩුම තරමේ ඔම්මවත්, මගේ යාලුවෝ කවුරුවත් ම දන්නෙත් නෑ ඒ ගැන.මං ඒක ගැන කාටවත් කිව්වේ නෑ."මොනා කියනවද මංදා මෙයා..බය කරන එකෙත් සීමාවක් තියෙන්න එපැයි දෙයියනේ.

" taehyung මොනාද කියන්නේ ඔයා.බය කරන්න එපා මාව ඔහොම.හැමදාම ඔයා ඔය වගේ බය හිතෙන විදියටමයි ඕනෙ කතාවක් පටන් ගන්නේ .ඇයි අනේ..කියන දෙයක් තේරෙන්න කියන්න මට ..මාව බය නොකර ."

" කියෝලා ඉවරද මැඩම් ඔයා 😂" ඒ පාර මේ මනුස්සයා හිනා වෙනවා.බය කර කර හිනා වෙන ලස්සන.😒

" නෑ තව තියෙනවා.ඔක්කෝටම කලින් අර කාටවත් නොකියපු කතාව මොකද්ද කියන්නකෝ " taehyung ගේ මූන ඒ පාර නම් ටිකක් අවුල් ගියා.

" taehyung මට කියන්නකෝ මොකද උනේ කියලා බය නොකර මාව.
යා.....taehyung  කියනවද නැද්ද?😠"
මේ පාර නම් මට යකා නැගලා ඉන්නේ.මේ මනුස්සයා එක්ක.

A MARRIAGE LOVE STORY {KTH} [ COMPLETED ]Where stories live. Discover now