??-:නැම්ජූන්.....නැම්ජූන් ගැස්සිලා වගේ පිටිපස්ස බැලුවා.....
"අනේ ඔයාලා...කොහෙද මෙහේ..කවද්ද ආවේ....දකින්නත් ආසාවෙන් හිටියේ මම..."
"අපි ඔයාව surprise කරන්න හැදුවේ.."එහෙම කිව්වේ ජින්.Namjoon -:අපි කිව්වේ??
"මායි,ටේයි"ජින් එහෙම කිව්වේ ටේත් එක්ක හිනා වෙන ගමන්..
Tae-:ඔව් මේක plan කරන්න මාර අමරුවක් තිබ්බේ..මෙයාලගෙ phone numbers හොයා ගන්න මාර ගේමක් දුන්නේ අපි...
Namjoon -:ඉතින් ඇයි මට කිව්වේ නැත්තේ මෙයාලව contact කරගන්න විදියක් තියෙනවා කියලා...
"අපි තමා කිව්වේ ඔයාට කියන්න එපා කියලා.ඔයාව පොඩ්ඩක් surprise කරන්න "ජිමින් එහෙම කියන ගමන් ඇවිත් නැම්ජූන්ව බදාගත්තා..
Namjoon -:කොහොම හරි අපි කට්ටියම ආයේ හම්බුනානේ.."ඒයි මේ මාත් ඉන්නවා හොදේ මෙහේ"කුකී එහෙම කියාගෙන ඇවිත් ජිමින් ගේ පිටේ එල්ලුනා..
YOU ARE READING
A MARRIAGE LOVE STORY {KTH} [ COMPLETED ]
Fanfictionජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .