Namjoon jiwonගේ කනට මොනා හරි කිව්වා.(රහසක් නිසා මට ඇහුනේ නෑ හාද 😁🤭)
සෝ දවසම හිටියේ බුම්මගෙන.jiwon කොච්චර කිව්වත් නැම්ජූන් එක්ක කතා කරන්න කියලා සෝහි නෙමෙයි ඒක ගානකටවත් ගත්තෙ.මොනා වුනත් jiwon දැනගෙන හිටියා plan එක වැඩ කරයි කියලා.ඒ නිසා වැඩිය මොකුත් කියන්න ගියෙත් නෑ සෝට.වෙනද වගේම ඉතිම් මේ දවසත් ගෙවිලා ගියා.
Next day morning @ university
වෙනදා වගේම සෝහියි,ජීවොනුයි university එකට ඇවිත් class එකේ වාඩි වෙලා හිටියා.jiwon නම් හිටියේ phone එකේ එල්ලිලා..taehyung එක්ක මලක් කඩන ගමන් .🤭
Sohi ආපු වෙලේ ඉදන්ම බලන් හිටියේ දොර දිහා.එයා බලාපොරොත්තු වෙන රූපේ එතනින් මතු වෙයි කියලා හිතාගෙන.සෝහි බලාපොරොත්තු වෙච්ච රූපේ තාමත් නැති නිසා එන්න එන්නම සෝගේ මූන බෙරි වුනා.
සෝහිට නොදැනුනාට ජිවොන් සැරින් සැරේ සෝහි දිහා බැලුවා.ජීවොන්ට තේරුනා සෝහිට තවත් මේක දරාගෙන ඉන්න බෑ කියලා.
සෝ ඉන්න බැරිම තැන ජූන්ට call එකක් ගත්තා.ඒත් වුනේ සෝගේ මූන තවත් අවුල් වෙච්ච එක විතරයි.ජූන්ගේ phone එක off ...
"Ji"
"ඇයි සෝ?"
"මේ ජූන් ඔයාට call එකක් ගත්තේ නැද්ද?"
YOU ARE READING
A MARRIAGE LOVE STORY {KTH} [ COMPLETED ]
Fanfictionජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .