Jiwon's pov
??-:අනේ jiwon ඔයා ...
මන් taehyungට කතා කරන්න හැදුවා විතරයි කව්ද මන්දා ඇවිත් මගේ නම කියලා කෑ ගැහුවා..
-:අනේ ji hyun ඔයා 🤗
Scl එකේ මගෙයි සෝහීගෙයි හොදම යාලුවෙක් මෙයා ....
Ji hyun-:ඔව් ඔව් මන් තමයි.ඔයාව දැක්ක කල්.
-:ඔයා දැන් ගොඩක් වෙනස් වෙලා නේ.
Ji hyun -:ඔයත් එහෙම තමයි.පොඩි කෙල්ල දැන් ලොකු වෙලා.
මොකද මෙතන කරන්නේ?හරිනේ මන් දැන් මොකද්ද කියන්නේ.මන් කොහොමද කියන්නේ blind date එකක් කියලා...අන්තිමට කියන්න එකක් ආවා .
-:මේ මම මේ පොඩ්ඩක් ආවා ඇවිදින්න.දන්නවනේ ඔයා මන් ආසයි කියලා beach එකට.🤗
Ji hyun -:ඔව් ඔව් දන්නවා .මට මතකයි ඉස්සර සෝහීයි ඔයයි මායි ඇවිත් නටන නැටිලි 🤗🤭
-:ඒක තමයි.
Ji hyun -:ඒක නෙමේ කෝ සෝහී.?😯
හුටා දැන් නම් අහු වෙනවා අතටම 🙈😩😶
-:ah මේ එයා මේ....
Ji hyun -:අර කව්ද? 😯
හරිනේ ජීහියුන් දැක්කා taehyung ව.මන් මොකද්ද කරන්නේ දැන් අයියෝ.....සෝහී i want your help......
මන් අහස පොලොව ගැට ගහන්න කල්පනා කරද්දි කව්රු හරි ඇවිත් මාව back hug කලා.මාව නිකන් සීතල වෙලා ගියා වගේ වුනා...වෙන කව්රුත් නෙමෙයි අර මේ taehyung කියන එක්කෙනා...
Taehyung -:මන් එයාගේ BOY FREIND 😎😏
මේ මනුස්සයා කියපු දේට මාව උඩ ගියා.😳😳😳😳
Taehyung 's pov.
Jiwon මගෙන් මොකක් හරි අහන්න හදද්දිම කව්රු හරි ඇවිත් එයාට කතා කලා.ඒ boy කෙනෙක්.මෙයාගේ boy freind ද දන්නෙත් නෑ...හැබැයි කතාකරපු දේවල් වලින් නම් තේරුනේ ගොඩක් කාලෙකට පස්සේ meet වෙලා වගේ.කව්ද දන්නේ ex boy freind ද කියලා.😶.එක පාරටම එයා මාව දැක්කා .මාව දැකලා jiwon ගෙන් ඇහුවා මන් කව්ද කියලා මට හොදටම sure ,jiwon කියයි මන් එයාගේ යාලුවෙක් කියලා..මන් වහාම ක්‍රියමක වන පරිදි ගිහින් jiwon ව back hug කලා.jiwon නම් හොදටම කලබල වුනා .මන් jiwon ව hug කරන ගමන් කිව්වා මන් එයාගේ boy freind කියලා 😎😎😎😏😏😏...
YOU ARE READING
A MARRIAGE LOVE STORY {KTH} [ COMPLETED ]
Fanfictionජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .