After one month
" ටේ.. ලෑස්ති ද 🗣️"
" පොඩ්ඩක් ඉන්න .. මේ..කෝට් එක ආශ් 😒"
ටේ ජීවොන් දෙන්නත් එක්ක ලෑස්ති වෙන්නෙ wedding එකට යන්න. කාගෙවත් නෙමේ සෝහිගෙයි ජූන්ගෙයි .
" ඇයි මොකද්ද කෝට් එකට වෙලා තියෙන්නෙ " ජීවොන් රූම් එකට ආවා .
ඒත් එක්කම ටේ ඇවිත් ජීවොන් ව බිත්තියට තියලා තදකරගත්තෙ ජීවොන්ට පොඩ්ඩක්වත් හෙලවෙන්න බැරි වෙන්න ."ට්... ටේ... 😳"
" ඔයා ලස්සන වැඩියි මැනික අද . අපි ගෙදර ඉමු එක්කෝ 😏"
එහෙම කියපු ටේ එයාගෙ තොල් ජීවොන්ගෙ බෙල්ල දිගේ ගෙනියන්න පටං ගත්තා ..(හී.... මං දල්ලෑ ඔව්වා 🙂)
"ටේ... එහාට වෙන්න " ජීවොන් පුලුවන් තරම් වේගෙන් ටේව එහාට තල්ලු කරලා ඉක්මනට රූම් එකෙන් එලියට ගියා .
"යාහ් 🗣️" ටේ රූම් එකේ ඉදන් කෑගැහුවා.
" ඉක්මනට එන්න . පරක්කු වෙනවා 🗣️"
" හරි හරි 🗣️😒"
ටේ ජීවොන් දෙන්නම wedding එක තියෙන තැනට ආවා .ඉයුන්මි කුකී වගේම අනිත් හැමෝමත් ඇවිත් හිටියා .
YOU ARE READING
A MARRIAGE LOVE STORY {KTH} [ COMPLETED ]
Fanfictionජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .