Chapter 07

806 181 94
                                    

එදා සුගාගෙ හිත ගොඩක් පෑරිලා තිබ්බේ. සුගා ඉස්කෝලේ ground එක ලග තියෙන bench එකක් උඩට වෙලා ඉස්කෝලෙට එහා පැත්තේ තියෙන කැලේ දිහා හිස් බැල්මෙන් බලාගෙන ඉන්නවා 😥😥. ඒ හිස් බව ජිමින් නිසා...

මන් ලගට ඔයාට එන්න බැරි ඇයි ජිමින්... ඔයාට මන් ආදරේ අඩුවක් කරයි කියලා බයයිද.... මගේ ආදරේ ඔයාට විතරමයි ජිමින්... ඔයා ඇයි ඔච්චර ටේ පස්සෙන් යන්නේ... මගේ ඇති වැරැද්ද මොකක්ද 😥😥😥.

සුගාටත් නොදැනිම එයාගේ ඇස් කොනින් කඳුලු වැටෙන්න පටන් ගත්තා.... ඒත් එක පාරටම සුගා  දෙයක් දැක්කා... කැලේ අස්සෙන් කවුදෝ කෙනෙක් බලාගෙන ඉන්නවා.... සුගාට ඇස් පෙනීම ඉතා හොඳයි. කෝමත් වෘකයන්ට හොඳ ඇස් පෙනීමක් තියෙන නිසා සුගා අදුර ගත්තා ඒ කෙනාව..

"නෑ වෙන්න බෑ....... ඒ වෝල්ටර් නේද....😥😥 එයා කොහොමද මෙහෙ ආවේ..... ඒ කියන්නේ.... 😳😳😳"

සුගා බලාගෙන ඉද්දිම ඒ මනුස්සයා  කැලේ ඇතුලටම යන්න ගියා... ඒ මනුස්සයා පස්සේ යනවා වෙනුවට සුගා ජිමින්ව හොයාගෙන දිව්වා.......

ඒ යනකොට ජිමින් ටේ එක්ක හිකි හිකි ගගා ඉන්නවා..... සුගා ඒක ගැන හිතන්නේ නැතුව ජිමින් ලගට ගිහින් එයාව අතින් ඇදලා ගත්තා....

ජිමින් ඔයා හොඳින් නේද....... 😥😥 ඔයාට කිසි ප්‍රශ්නයක් නෑ නේද් 😥😥.

ජිමින් ට හිතා ගන්න බැරි උනා සුගා මොනාද අහන්නේ කියලා.... ජිමින් කිසිම අදහසක් නැතුව ඔලුව වැනුවා 🙄🙄.

ඔව් සුගා.... මම හොඳින් .... ඇයි ඔයා එහෙම අහන්නේ 🙄😐.

ආහ්හ්හ්හ්........ හොඳින් නම් එච්චරයි...

සුගායි ජිමිනුයි අතර වෙන දේ හිතා ගන්න බැරුව ටේ කටත් ඇරගෙන වෙන දේ දිහා බලාගෙන ඉන්නවා... සුගා ටේ දිහා නොසැලකිල්ලෙන් බලලා ආයිමත් ජිමින් එක්ක කතා කරන්න පටන් ගත්තා.

ඔයා මින් පස්සේ මාත් එක්කම ඉන්න ඕනි... කොහෙවත් යන්න බෑ.... මගෙන් අහන්නේ නැතුව මොකුත් කරන්න බෑ.... මම ආයි ඔයාට හොඳින් කියන්නේ නෑ ජිමින්... මන් කියන දේ අහන්න...

ඒත් සුගා නොහිතපු විදිහේ reaction එකක් තමා ජිමින් සුගාට දුන්නේ.

🖤 𝑰𝑭 𝒀𝑶𝑼 𝑨𝑹𝑬 𝑴𝑰𝑵𝑬 ... 🖤Where stories live. Discover now