Chapter 11

733 159 68
                                    

ජන්කුක් මේ වෙනකොටත් හෝසාක්ට උන දේ  ගැන දැනගෙන හිටියා. ඒ වෙලාවේ එයා නම්ජුන් ව සම්බන්ධ කරගන්න හැදුවත් නම්ජුන් ෆෝන් එක පැත්ත පලාතක නෑ කියලා ජන්කුක්ට තේරුනා....

"ආහ්හ් ජුනියෝ......... මූ අද වැඩේ කාලා එයි වගේ🙂🙂🙂🙂.....ගිය වැඩේ කරගෙන එන්නේ නැතුව මොන මගුලක් නටනවද මන්දා...... ශිට්....... "

ජන්කුක් හිටියේ ගොඩක් කලබල වෙලා වගේම ටිකක් බය වෙලා.... මොකද මේ ප්‍රහාරය පොඩි අනතුරු ඇඟවීමක් වෙන්නත් පුලුවන්.... ඔලී හෝසාක් එක්ක....... කිසිම ආරක්ශාවක් එයාලට නෑ.... ජන්කුක් තනියෙන්ම හෝසාක්ව හොයාගෙන යන්න තීරනේ කලා...

_____________________________

"වෘක සපා කෑම්........ 😶😶😶😶"

ඔලී ටේ දෙන්නම එකට කිව්වේ මූනට මූන බලාගෙනමයි.....

ආහ්හ්හ්..... ඔලී මොකක්ද උනේ කියන්න.... මෙච්චර දෙයක් වෙලත් ඇයි ඔයා මට කලින් කිව්වේ නැත්තේ..... එතකොට මේක උනේ කෝමද......

සන්සුන් වෙන්න ටේ.....  හෝසාක්ට දැන් හොඳ වෙයි....... මෙතන කලබල කරන්න එපා.... ඔයාගේ අම්මලා ආවොත් ඔක්කොම ඉවරයි😥😥.

සන්සුන් වෙන්න තියා හුස්ම ගන්න එකත් මට අමතක වෙලා තිබ්බේ... මොනා කරන්නද කියලා මට හිතා ගන්න බෑ.... ඇත්තටම මෙයාලා හිතන් ඉන්නේ මන් පිස්සෙක් කියලද.... 🙂🙂🙂 ඇති ඇති හොඳටම ඇති.... මට මේක තවත් ඉවසන් ඉන්න බෑ.........

ඔලී 😤😤😤 මට දැන්ම මේ වෙන දේවල් ගැන කියන්න..... මම නැත්තම් අපේ තාත්තට කියනවා මේ දේ 😤😤😤... ඇත්තටම මේ කිසිම දේක බරක් පතලක් ඔයාට තේරෙන්නේ නැද්ද 🙂🙂🙂. කරුනා..............ආහ්හ්හ්......

ජන්කුක් එපා...........................

ආහ්හ්හ්හ්........ මට මතක එක පාරටම දඩාං ගාලා තඩි පොල්ලක් මගෙ ඔලුවට වැදුනා විතරයි🙂🙂..

ජන්කුක් මොකක්ද ඔයා ඒ කලේ........ ටේ ට ගැහුවා නේද ඔයා.......

ශ්..................... කට වහගෙන ඉන්න..... ඇයි දැන් ඔයා හැදුවේ මෙයාට අපි ගැන හැමදේම කියන්නද..... මේ වෙලා තියෙන ටික මදිද.... දැන්ම ඔයා හෝසාක් එක්ක ගෙදර යන්න... ඩොක්ටර් ඇවිත් ඇති.... මන් මෙයා ගැන බලා ගන්නම්.... මොකද ටේත් ඉන්නේ අනතුරේ.........

🖤 𝑰𝑭 𝒀𝑶𝑼 𝑨𝑹𝑬 𝑴𝑰𝑵𝑬 ... 🖤Where stories live. Discover now