Boy with love...
RJ GroupMr.Kim Si Hyuk - RJ Group එකේ Chairman
Mrs.Kim - Mr.Kim Si Hyuk ගේ wifeKim Seok Jin
Mr. Kim ගේ ලොකු පුතා... SJ Hospital එකේ Director...Kim Nam Joon
Mr.Kim ගේ දෙවෙනි පුතා.. RJ Group එකේ CEO...Kim Tae Hyun
Mr.Kim ගේ පොඩි පුතා...GA Group
Mr.Geum Song Suk - GA Group එකේ Chairman
Mrs.Geum - Mr. Geum Song Suk ගේ wifeGeum Ara
Mr.Geum ගේ ලොකු දුව... SJ Hospital එකේ Surgeon Doctor කෙනෙක්....
Geum Aera
Mr.Geum ගේ පොඩි දුවGA Group එකයි RJ Group එකට වැඩ කරන්න පටන් අරන් දැනට අවුරුදු 7 ක් වෙනවා... මේ පවුල් දෙකේ අය ගොඩක් ම හම්බෙලා තිබුනේ.. පිටරට දි... ඉතිං පවුල් වල අය හොදට අදුරනවා...හැබැයි RJ Group එකේ හැමෝම Aera ව දැකලා තිබුනට Ara ව නම් දැකලා නෑ....එයා ගැන අහලා විතරයි තියෙන්නෙ... ( Ara ව කවුරුත් දැකලා නැත්තේ ඇයි කියලා කතාව කියවනකොට දැන ගන්න පුලුවන් වෙයි...😁😁)
Kim Yoon Ah
Geum Ara ගේ Bestie.... SJ hospital එකේ Surgeon Doctor...
YOU ARE READING
Boy with Love ❤(Completed)❤️
Fanfiction❤ ඉරණම මුල සිට ම මගේ බව මම කියමි.. ඔබ මගේ සෑම හෘද ස්පන්දනයකම රැඳී සිටින්න... මගේ දෑතට පැමිණ මා සමඟ සිහින දකින්න.... මට එක හීනයක් තියෙනවා ... ඔයා මගේ වේවි..❤️