...........
ආ...නම්ජුන් නිකන් පොඩි එකෙක් ව ඇවිද්දවනවා වගේ නේ.. කියලා හිනා වෙන ගමන් ජි ඉයුන් Aera ලගට ආවා...ඔයා...මොකද.. මං කිව්වා නේද...නම්ජුන් ජි ඉයුන් ට බනින්න හදනකොට ම Aera නම්ජුන් ගේ අතින් අල්ලලා නැවැත්තුවා...
හ්.. බනින්න නේද හැදුවේ.... අපරාදේ Aera නැවැත්තුවේ.. යන්න කලින් එයාගෙන් බැනුමක් අහල ම යන්න තිබ්බා...
කොහෙද යන්නේ... Aera ජි ඉයුන් දිහා බලන ගමන් ඇහුවා..
ම්... ඔන්න මං ඔයාට නම්ජුන් ව දීලා යනවා.. ආයේ කරදර කරන්න එන්නේ නෑ...
ම්... ඇයි එක පාරට ම යන්නේ.. කොහෙද යන්නේ.. Aera අහද්දි නම්ජුන් අහක බලා ගත්තා...
ම්... මෙයා කවදාවත් මට කැමති වෙන එකක් නෑ කියලා මට තේරුනේ එදා මං ඔයාට බැනපු දවසේ... ඔයා දන්නේ නෑනෙ.. එදා හවස මෙයා ඇවිත් මට හොදට ම බැන්නා... දන්නව ද මොකද්ද කිව්වේ කියලා..
මොකද්ද කිව්වේ...
එයා මැරුනත් ඔයාව දාලා යන්නේ නෑලු.. ඔයා විතරලු එයාගේ ජිවිතේ.. හැම අත්මයක ම හැම දවසකම හැම පැයක ම තත්පරයක ම ඔයා විතරලු එයාගේ ජිවිතේ වගේ ම ආදරෙත්... හ්... මං එයාගේ කටින් මං ගැන අහන්න ඉදපු හැම වචනයක් ම එයා කිව්වේ ඔයා වෙනුවෙන් විතරයි කියලා... අනික ඇත්තට මං කවදාවත් එයා ඔයා එක්ක ඉන්නැද්දි තරම් සතුටෙන් ඉන්නවා දැකලා නෑ... කියද්දි ජි ඉයුන් ගේ ඇස් වල කදුලු පිරුනත් ඒ එක කදුලු බිදුවක්වත් වැටෙන්න දෙන්නේ නැති ව..
ඔහ්.. මං emotional වෙනවා වගේ නේ... එහෙම බෑ.. ම්ම්.. Aera මට සමාවෙන්න මං යන්න කලින් එක පාරක් මේක කරන්නම් මං ආයේ මෙහෙ එන්න නම් හිතන්නේ නෑ... මං ආයෙ එද්දි ඔන්න ඔයා මෙයාව දාලා එහෙම ගිහින් තිබ්බොත් මං අර ගන්නවා ආයෙමත් දෙන්නේ නෑ හොදේ... කියන ගමන් නම්ජුන් ව බදා ගත්තා.. නම්ජුන් ජි ඉයුන් ව තල්ලු කරන්න හදද්දි Aera නම්ජුන් ව නැවැත්තුවා...
ŞİMDİ OKUDUĞUN
Boy with Love ❤(Completed)❤️
Hayran Kurgu❤ ඉරණම මුල සිට ම මගේ බව මම කියමි.. ඔබ මගේ සෑම හෘද ස්පන්දනයකම රැඳී සිටින්න... මගේ දෑතට පැමිණ මා සමඟ සිහින දකින්න.... මට එක හීනයක් තියෙනවා ... ඔයා මගේ වේවි..❤️