.............
නම්ජූන්.......................
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අහ්.... නම්ජුන් හිර වෙලා තිබුනු car එකේ දොර අමාරුවෙන් ඇරගෙන එලියට ඇවිත් හැප්පිලා තිබුනු Aera ගේ car එක ලගට දුවලා ගිහින් car එකේ දොර හයියෙන් ඇද්දත් දොර ඇරුනේ නෑ...නම්ජුන් car එකේ glass එක කඩලා දොරේ ලොක් එක ඇරලා Aera ව එලියට ගත්තා...ලේ පෙරෙන Aera ව බදා ගෙන නම්ජුන් අඩන ගමන්.. Aera... Aera.... අනේ...😭 අනේ... ඇස් අරින්නකෝ... අනේ... මේ බලන්න මං දිහා... අනේ..අහ්...😭😭😭😭 Aera... අහ්.... නම්ජුන් හයියෙන් අඩන්න ගමන්...
හෙලෝ...
........හ්‍යුන්... අනේ... එයාව බේර ගන්න...
...අනේ.. එයා..... මගෙ Aera.... 😭😭😭
....ඉක්මනට එන්නකෝ...😭😭😭 කියපු නම්ජුන් phone එක බිමට අතෑරලා Aera ව බදා ගෙන අඩන්න ගත්තා... මට සමාවෙන්න මං මං...😭😭😭
.............................................................................................
SJ Hospital...
Jin office...ඇයි...ඇයි... doctor... මොකද උනේ... Ara ජින් ලගට ඇවිත් ඇහුවේ ජින් නම්ජුන් ගේ කෝල් එක නිසා කලබල වෙලා ඉදපු නිසා..
අනේ මාත් දන්නේ නෑ...මොකක් හරි වෙලා... ජින් කියද්දි ම..
Doctor... එයාලා මග එනවා කිව්වා... නර්ස් කියද්දි ම ජින් Ara එක්ක පහලට ගියා...
.................................................................................................Ambulance එක එනවත් එක්ක ම ජින් එලියට ගියා... ඇතුලේ ලේ පෙරාගෙන ඉදපු නම්ජුනුයි සිහි නැතිව ඉදපු Aera යි දැකලා...
නම්ජුන්...මේ....... Aera.... අහ්...ඉක්මනට ඉක්මන් කරන්න... ජින් කෑ ගහද්දි Aera ව කට්ටියම එලියට අරගත්තා...Aera....😧🥺😢 අහ්...මේ... Ara Aera ව දැකලා බය වෙලා අඩන ගමන් කෑ ගහන්න ගත්තා...
හ්‍යුන් අනේ... එයා එයාව.... බේර ගන්න හ්‍යුන්... නම්ජුන් ජින් දිහා බලාගෙන කියද්දි ජින් Aera ව අරගෙන operation theater එක ට යනවත් එක්ක ම නම්ජුනුත් Aera ගේ අත අල්ලගෙන ඒ පස්සෙන් ම ගියා...
සර් සර්...ඉන්න මෙතනින් එහාට යන්න බෑ... නර්ස් නම්ජුන් ව නැවැත්තුවේ ජින් Aera ව අරගෙන ඇතුලට යනවත් එක්කමයි..
STAI LEGGENDO
Boy with Love ❤(Completed)❤️
Fanfiction❤ ඉරණම මුල සිට ම මගේ බව මම කියමි.. ඔබ මගේ සෑම හෘද ස්පන්දනයකම රැඳී සිටින්න... මගේ දෑතට පැමිණ මා සමඟ සිහින දකින්න.... මට එක හීනයක් තියෙනවා ... ඔයා මගේ වේවි..❤️