Chapter 36

410 72 65
                                    

...........
     නම්ජුන් අඩන ගමන් Aera ගේ අත අල්ලගෙන Aera නිදාගෙන ඉන්න ඇද උඩින් ඔලුව තියා ගත්තා... එතකොට ම...

        Aera නම්ජුන් ගේ ඔලුව අත ගාන ගමන්... අහ්...ඔයාට මං කිව්වා නේද අඩන්න එපා කියලා.. ඔයා හිනා වෙද්දි විතරයි ලස්සන.. අඩන කොට කැතයි.. ජුන්..

        Aera ගේ කට හඩ ඇහෙද්දි නම්ජුන් පුදුම වෙලා Aera දිහා බලලා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

        Aera ගේ කට හඩ ඇහෙද්දි නම්ජුන් පුදුම වෙලා Aera දිහා බලලා... අහ්.... අහ්... Aera... ඔයා.... අහ්... නම්ජුන් හිනා වෙන ගමන් Aera ව බදා ගත්තා...

        අහ්...ජුන්... ඔයා හිනා වෙනව ද අඩනව ද... ආ..

       Aera... ඔයා... මට සමාවෙන්න... මට සමාවෙන්න... ආ...

      මොකට ද... ඇයි ඔච්චර ට ම සමාව ගන්නේ..

       මං තමයි සේරට ම වැරදි.. මං.. කමක් නෑ... ඔයා ඇයි මෙච්චර කල් නැගිට්ටේ නැත්තේ... මං කොච්චර බය උනා ද... ආ...

        ම්... මං කිව්වනේ...අඩන්න එපා කියලා... ඔයාලා කවුරුත් ඇහුවේ නෑනේ..

        ම්...ඒ කිව්වේ...

          ඇයි මං ඔයාගේ අත ඇල්ලුවේ... ඔයාලා මං කියන දේ ඇහුවේ නෑ.. ඒ නිසා ඉතිං මට නැගිටින්න උනා... මේ... ජු...න්... දැන් මාව පොඩ්ඩක් අතාරිනව ද... මට ටිකක් හුස්ම ගන්න බෑ වගේ... Aera කියද්දි තමයි නම්ජුන් ට මතක් උනේ එයා තාමත් ඉන්නේ Aera ව බදා ගෙන කියලා..නම්ජුන් ඉක්මන් කරලා එහාට වෙලා..

        අහ්...සමාවෙන්න...

        මං කිව්වනේ ඔහොම කියන්න එපා කියලා... කෝ අර ගොල්ලෝ එන්නෙ නැද්ද මාව බලන්න කවුරුත් මෙතන නෑනේ...

         අ....අහ්...ඉන්න ඉන්න...මං කියන්නම්... ඔයා ආයේ නිදා ගන්න එහෙම එපා... හරි නේ...

Boy with Love ❤(Completed)❤️Tempat cerita menjadi hidup. Temukan sekarang