............
ආයෙමත් සැරයක් yoon ah ගේ මූණ ට ලං වෙනකොට ම...ම්හ්..ම්හ්.. ජින් කහින ගමන් මේ අපිත් මෙතන ඉන්නවා..
Doctor.... yoon ah tae ව තල්ලු කරගෙන එහාට ගියා..
එයා විතරක් නෙවෙයි යූනා මාත් දැක්කා කියන ගමන් Dr. Nam එතනට ආවා..
අහ්...doctor....මෙ.... yoon ah ලැජ්ජාවෙන් බිම බලා ගත්තා...
හ්යුන්...මේ....
යා tae මේක මගේ hospital එක..
හරි ඉතිං ඒ කියන්නේ මගේ වගෙනේ...😁
අහ්...මං යනවා doctor..මට වැඩක් තියෙනවා...කියන ගමන් yoon ah ඉක්මනට එතනින් මාරු උනා...
...........................................................................................අහ්... මං ඉවරයි අද නම්.. කියන ගමන් yoon ah යද්දි...
මොකෝ උනේ...
අහ්... Ara..
ඔව්...ඇයි..
මේ..අර tae....ආයිශ්.. ලැජ්ජාවේ බෑ...
ආ..මොකක් හරි වෙලා වගේ..🤭
ආ... yoon ah... කියන ගමන් එතනට ආව Dr. Nam
Ara දන්නව ද..මේ yoon ah...
අනේ සුන්බේ....මං නෙවෙයි එයානේ... අහ්..මං තරහයි කියන ගමන් yoon ah ඔරව ගෙන යන්න ගියා..
මොකෝ අනේ..ඒ.... Ara අහද්දි...
දැන් මට ඔයා ඕනි නෑ Ara...මං දැන් අවුස්සන්න කෙනෙක් ව හොයා ගත්තා කියන ගමන් Dr. Nam යන්න ගියා.....
...............................................................................................
Jin house...
At night..නම්ජුන් ශි...
ම්...ඇයි Ara..
ඔයාට මොකක් හරි අසනීපයක් ද..
නෑ ඇයි...
KAMU SEDANG MEMBACA
Boy with Love ❤(Completed)❤️
Fiksi Penggemar❤ ඉරණම මුල සිට ම මගේ බව මම කියමි.. ඔබ මගේ සෑම හෘද ස්පන්දනයකම රැඳී සිටින්න... මගේ දෑතට පැමිණ මා සමඟ සිහින දකින්න.... මට එක හීනයක් තියෙනවා ... ඔයා මගේ වේවි..❤️