.......
හෙලො...ලෑස්ති ද...
.....හරි මං එන්නම්.. කියන ගමන් නම්ජුන් කෝල් එක කට් කරද්දි Aera..
ඇයි office එකේ වැඩක් ද...යන්න ඕනි ද... 🙄
හ්ම්... යන්න වෙනවා.. ඔයත් එන්න...
මං මොකටද..ඔයා යන්න..
නෑ නෑ... ඔයා තමයි එන්නම ඕනි...මං මං මොකටද....
එන්නකෝ... කියන ගමන් නම්ජුන් Aera ව ඇද ගෙන
ගියා..
...............................................................................................කොහෙද යන්නේ... මේ....
එන්නකො.. කියපු නම්ජුන් Aera ගේ පිටි පස්සට ගිහින් Aera ගේ ඇස් දෙක වැහුවා..ඔහ්.. ඇයි මේ... මං වැටෙයි.. පෙන්නෙත් නෑ...
නෑ.. වැටෙන්නේ නෑ..වැටුනොත් මං අල්ල ගන්නම්කෝ.. එන්නකෝ.. කියන ගමන් නම්ජුන් Aera ව ලස්සනට සරසපු dinner table එකක් ලගට එක් කරගෙන ගිහින් Aera ගේ ඇස් දෙක ඇරියා...
වාව්.....😯😯 මේ...තැන...
හ්ම්...හොද ද..
ගොඩක් ලස්සනයි... Aera වටපිට බලන ගමන් ඔයා ඔයා ද මෙතන Arrange කරේ...ලස්සනට තියෙනවා...
ම්...මං නම් නෙවෙයි මං yoon san ට කිව්වා..මේ වගේ හදලා දෙන්න කියලා...
😄 කොහොම උනත් ලස්සනයි.. 😍
හ්ම්.... dinner ගමු එන්න...
..................................................................................................
Time passed..Aera..
ම්ම්...ඇයි... Aera අහ්ද්දි නම්ජුන් පුටුවෙන් නැගිටලා ඇවිත් Aera ගේ පුටුව ලගින් දණ නවලා Aera ට ring එකක් දෙන ගමන්..
DU LIEST GERADE
Boy with Love ❤(Completed)❤️
Fanfiction❤ ඉරණම මුල සිට ම මගේ බව මම කියමි.. ඔබ මගේ සෑම හෘද ස්පන්දනයකම රැඳී සිටින්න... මගේ දෑතට පැමිණ මා සමඟ සිහින දකින්න.... මට එක හීනයක් තියෙනවා ... ඔයා මගේ වේවි..❤️